okata man danna hondama behetha, waashpa allana ekai,koththamalli kasaya bona eka
අපරාදෙ උඹට පොඩි ඩිපෙන්සරියක් දාගන්න තිවුනේ ඉස්ටේසම ළගින්
okata man danna hondama behetha, waashpa allana ekai,koththamalli kasaya bona eka
සැම්සුන් අටමගිලෙ වැඩ් කරන්නේ සුනේ සුන් එක්ක විතරනේ
අර nook හොදද
නැහැනේ අද උදෙනේ කිව්වේ![]()

ඒක එච්චර ප්රසිද්ද එකක් නෙමේ ඒ හින්දා වෙන්ඩ ඇති,
ප්රිඕඩර් දාන්ඩ කියල හිටියේ.
බයට දැම්මේ නෑ.
මොන මොන ප්රශ්න ඇවිත් රිකෝල් කරයිද දන්නේ නෑනේ
අනූනන විභාජනයෙන් බෙදෙන්නෙ අතර මැදක් නෑඔව් පිහිටනවා..
තෝ වගේ අතරමැදි නැත්තං හැමදේම ගානට පිහිටනවා..

අපරාදෙ උඹට පොඩි ඩිපෙන්සරියක් දාගන්න තිවුනේ ඉස්ටේසම ළගින්
s8 එකත් එක්කම ගන්නද හදන්නෙ...නැත්නම් vr එක විතරද
මුන්ගෙ රාමසාන් හින්ද ඔෆර්ස් එනකන් ඉන්නේ.
හොද ඒවා ටිකක් ආවොත් හොදයි.
සැම්සුන් වලට ආසනෑ.. ගූගල් හොද එකක් යනවා නෙද. අයෙ HTC
වෛරස් ලෙඩනෙ බං. රෙස්ට් එක තමයි. කාලා බීලා වාස්පෙ අල්ලල දොයියන්න ඕන. අපේ එවුන් නායෙන් හොටු ඩිංගිත්තක් එද්දිම VP ල ළඟනෙanith leda gena man danna.mata hadena lokuma asaneepe oya magula hinda okata karanna puluwan beheth kara.hospital eken beheth aragena kara wela hitaganna berh wena tharamata asaneepa una
වී ආර්. ඒකනෙ මාර්තු - කාවා
දෙකම එකපාර ගන්ඩ බැලුවේ.
ඔෆර් එකක් ආවොත්. නැත්තන් S8 අරන් පැත්තකට වෙනව
දෙකම ගන්න ගියොත් ටිකක් මිලයි...හැබැයි ඒක වෙන වෙනම ගන්නවට වඩා හොදයි...මෙහේ නම් 1 යි 30 ක් විතර වෙනව දෙකම.....
.
htc උන්ගේත් විවෝ කියල එකක් තියනවා. හොදයි කියල අහල තියනවා.
වෛරස් ලෙඩනෙ බං. රෙස්ට් එක තමයි. කාලා බීලා වාස්පෙ අල්ලල දොයියන්න ඕන. අපේ එවුන් නායෙන් හොටු ඩිංගිත්තක් එද්දිම VP ල ළඟනෙ