~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සැම්සුන් අටමගිලෙ වැඩ් කරන්නේ සුනේ සුන් එක්ක විතරනේ
    අර nook හොදද

    ඒක නම් කෙහොමද දන්නෙ නෑ...මම දැකලත් නෑ .....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැනේ අද උදෙනේ කිව්වේ :oo:

    අද උදේ කියන්නෙ ඔයාට රෑ ද? කිවුවෙ රෑ ගියොත් ගොඩක් රෑ වෙනකන් ඉන්න වෙනව කියලනෙ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක එච්චර ප්‍රසිද්ද එකක් නෙමේ ඒ හින්දා වෙන්ඩ ඇති,

    බුක්මාරක් කළා. ආයිත් ෆී ඩේඩා හම්බුන කාලෙක බලනව. ස්තූති වේවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ප්රිඕඩර් දාන්ඩ කියල හිටියේ.
    බයට දැම්මේ නෑ.
    මොන මොන ප්‍රශ්න ඇවිත් රිකෝල් කරයිද දන්නේ නෑනේ

    s8 එකත් එක්කම ගන්නද හදන්නෙ...නැත්නම් vr එක විතරද
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අපරාදෙ උඹට පොඩි ඩිපෙන්සරියක් දාගන්න තිවුනේ ඉස්ටේසම ළගින්

    anith leda gena man danna.mata hadena lokuma asaneepe oya magula hinda okata karanna puluwan beheth kara.hospital eken beheth aragena kara wela hitaganna berh wena tharamata asaneepa una
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    s8 එකත් එක්කම ගන්නද හදන්නෙ...නැත්නම් vr එක විතරද

    දෙකම එකපාර ගන්ඩ බැලුවේ.
    ඔෆර් එකක් ආවොත්. නැත්තන් S8 අරන් පැත්තකට වෙනව
     
    anith leda gena man danna.mata hadena lokuma asaneepe oya magula hinda okata karanna puluwan beheth kara.hospital eken beheth aragena kara wela hitaganna berh wena tharamata asaneepa una
    වෛරස් ලෙඩනෙ බං. රෙස්ට් එක තමයි. කාලා බීලා වාස්පෙ අල්ලල දොයියන්න ඕන. අපේ එවුන් නායෙන් හොටු ඩිංගිත්තක් එද්දිම VP ල ළඟනෙ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙකම එකපාර ගන්ඩ බැලුවේ.
    ඔෆර් එකක් ආවොත්. නැත්තන් S8 අරන් පැත්තකට වෙනව

    දෙකම ගන්න ගියොත් ටිකක් මිලයි...හැබැයි ඒක වෙන වෙනම ගන්නවට වඩා හොදයි...මෙහේ නම් 1 යි 30 ක් විතර වෙනව දෙකම.....
    .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෙකම ගන්න ගියොත් ටිකක් මිලයි...හැබැයි ඒක වෙන වෙනම ගන්නවට වඩා හොදයි...මෙහේ නම් 1 යි 30 ක් විතර වෙනව දෙකම.....
    .

    කොහේ?
     
    htc උන්ගේත් විවෝ කියල එකක් තියනවා. හොදයි කියල අහල තියනවා.

    යූ ටියුබ් එකේ ගොඩක් විඩ් සල්ලි දීලා කරවලා තියෙන්නෙ . එකිනෙකට පරස්පරයි. මං හිතුවෙ ගූගල් කාර්ඩ් බෝඩ් කෑල්ලක් අරං බලලා මුලින් පස්සෙ හොදේකක් ගන්න
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වෛරස් ලෙඩනෙ බං. රෙස්ට් එක තමයි. කාලා බීලා වාස්පෙ අල්ලල දොයියන්න ඕන. අපේ එවුන් නායෙන් හොටු ඩිංගිත්තක් එද්දිම VP ල ළඟනෙ

    man a/l 1st shy karaddi beheth ganna kiyala gedarin case damma.ita passe thamai man anthimata beheth gaththe.a paara beheth biwwama hondatama amaru una.anthimata shape une ayurveda oil ekak oluwata dala.ethakota thamai nahayen le gihin asanipe adu une.