Man yano...mata ba...mata therenne na monawada kiyanne kiyala...
ෆෝන් ගැනද
Man yano...mata ba...mata therenne na monawada kiyanne kiyala...
මමත් කොටු shape phone වලට තමයි කැමති....s8 කේ තරම් full display එකක් වෙන එකකවත් නෑ නෙ...
ආ අවතාරේ වෙනස් කරන් ඇවිත්කෝමෙයි උබේ අවුල් ටික විසද ගත්තද?
![]()



ඔය කොටු මදිද
කොටු රූල් පොතක් ගනින් එහෙනම්![]()

, රවුම්නේ, උබේ ඇස් පේන්නේ නැද්ද z2,3 වලට වඩා ආස xz, xzs වලට
දැන් අලුත් කැමරාවෙන් 960fps super slow motion puluwan thappara kiipayak![]()

ෆෝන් ගැනද
Ow..man asa note 5 ekata..adala adala tyr 2k pchchala bihanayak pathrala gaththa mage baba...


ඒවා කොහෙද කොටු බන්, රවුම්නේ, උබේ ඇස් පේන්නේ නැද්ද
සෝනි තමා, ගොඩක් උන් කැමති නෑ තමා,


උඹ ඔච්චර කොටු හොයන ඕසීඩී කාරයෙක් කීලා දන්නවනම් මං නඟා දෙන්නෑ බොට




mona wenasakda,වෙනස් වෙලා හොදටෝම කැපිටල් ආර්