~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ඒක විහිලුවක් විතරයි..... එක පරයෙක් හරි අක්කිට මොකක් හරි කිව්වොත් කෑලි කපනවා....

    මමත් එනවා උඹත් එක්ක කෑලි කපන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විහිලු කරන එක අවුලක් නහැනෙ :D එහෙනම් මං කොච්චර ඒව කියනව ද එයාට.

    එහෙම නෙමෙයි අර වගේ ඒව කාට වුණත් (පත්තරේට වුණත් මගේ මතය අනුව දාන්න සුදුසු දෙයක් නෙමෙයි).

    මේ විහිලුව පැත්තකින් තියමුකො. මේක ඉතින් අපි කවුරුත් දන්නවනෙ විහිලුවක් කියල.

    දැන් පත්තරේ ඔය වගේ දෙමවුපියො දානවනම් ඒ ගැහැණු ළමයගෙ මානසිකත්වය කොයිතරම් දුරට පිරිහෙයි කියල ද හිතන්නෙ?

    මගේ කථාව අවසානයි. අසා සිටි සැමට ස්තූතියි

    දැන් අපි කුමක් කරමු ද ආදරය කරනු හැර :rofl:

    :yes::yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    තො සසර කලකිරුනෙ මොකක් වෙලද? තොත් මහන වෙන්න ආසවක් තිනවනම් අය ඔක කියපන්,තොව බූ ගාන්නේ ඊතල වලින් විදලම:P

    ඔව් ඔව් ඕකගේ අඟ පසග ඔක්කොම විදලා බු ගාපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Onna post makuwe dilduda saha kotanihal wisin anawashya lesa asahanakaaree pintura damu ewya. Ewq siyalla iwarh kireemata owun katayutu karana ladi
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තො සසර කලකිරුනෙ මොකක් වෙලද? තොත් මහන වෙන්න ආසවක් තිනවනම් අය ඔක කියපන්,තොව බූ ගාන්නේ ඊතල වලින් විදලම:P

    ehema newei ban.
    mewa me mehema discuss karanna puluwan dewal newei ne ban. ha nadda?
    uba me paththe ena welawaka kiyapanko.
    poddak set wela katha karaganna puluwanne.
    anika ithin massinala wenna inna eke uba mokada mama mokada. nadda ha :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ehema newei ban.
    mewa me mehema discuss karanna puluwan dewal newei ne ban. ha nadda?
    uba me paththe ena welawaka kiyapanko.
    poddak set wela katha karaganna puluwanne.
    anika ithin massinala wenna inna eke uba mokada mama mokada. nadda ha :yes:

    Muta pena heena.. lol
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehema newei ban.
    mewa me mehema discuss karanna puluwan dewal newei ne ban. ha nadda?
    uba me paththe ena welawaka kiyapanko.
    poddak set wela katha karaganna puluwanne.
    anika ithin massinala wenna inna eke uba mokada mama mokada. nadda ha :yes:
    නැනැ ඔය පැත්තේ ආවම මට බලන්න නන්ගිලා ඉන්නවා :P:Pඑයාලා එක්ක සෙට් වෙලා ඉදල තමා මන් එන්නේ:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැහැ.. කැහැ..හම්මෝ... බුවාහා..බුහු..බුහු.. හෑ..හා.. දැන් හරි වගේ ටිකක් ඉඳගෙන හිටියම හරියයි :baffled:

    අමාරුනම් කියපං..... මේ දවස් වල නිවාඩු ගන්න බෑ.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

    Ran wan mal dam soda gotha mathin...
    Gena nil warlasa hada dm sodin...
    Man.math karana mudu sina mal walin..
    Sana sennam sodura nuba mathin...