~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි කොහෙද මේ ඉලන්දාරි වයසේ කුක්කෙක් නෙ. මම ඊයෙත් දැක්ක කික්කියක් පස්සේ නැට්ටත් උස්සගෙන දුවනව. :rofl: ඉතින් කොහෙද පොඩි වෙන්නෙ.

    මම කීවේ ඇගෙන් පොඩි අය ගැන :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.

    අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් තීන්ත ස්ප්‍රේ කරනව ස්ටෙන්සිල් එක වගේ කැටයමක් කපල කොලේ උඩට එතකොටත් ලස්සනට එනව. අපිට ඉතින් ඒවා නෑ නෙ.

    ස්ප්‍රේ සීන් එකත් හොදයි ඒකට අච්චුවක් හදා ගන්න ඕන....මම එක පාරක් sent බොතලයකින් try කරා..තව කඩේ තියනව පොඩි ස්ප්‍රේ බොතල්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකනං දන්නේ නෑ අරයගෙ නං වැඩපලක් තියෙනව වාහන පේන්ට් කරන මනුස්සය ඒකෙන් ස්ප්‍රේ කරන්නෙ.

    ස්ප්‍රේ බොට්ල් වල ඒවත් හරියයි හැබැයි ගනකමට වදිනව නෙ ඒවගෙනුත්. එලිය විනිවිද යන්නේ නැත්තන් එච්චරයි නෙ වෙන්න ඕනේ.

    Poddak man balannam...mokada eka sarayak api genawa wdakata...eka ganata wade una....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩිල්සීසීසීසී

    ආහ සුදු.. මොකෝ වෙන්නේ

    මෙන්න මැස්ස ඇවිල්ලා :D මම අහන්නම හිටියේ බන් ඔය මැස්සට අංශබාගෙ හැදිලා එකතැන් වෙලාද ඉන්නෙ :oo: හැමවෙලේම එක තැන නෙ මැස්ස ඉන්නෙ

    ඌ එහෙම පිට යන්නේ නැති මැස්සෙක් :baffled::baffled::baffled: