පොඩි කොහෙද මේ ඉලන්දාරි වයසේ කුක්කෙක් නෙ. මම ඊයෙත් දැක්ක කික්කියක් පස්සේ නැට්ටත් උස්සගෙන දුවනව.ඉතින් කොහෙද පොඩි වෙන්නෙ.
මම කීවේ ඇගෙන් පොඩි අය ගැන

පොඩි කොහෙද මේ ඉලන්දාරි වයසේ කුක්කෙක් නෙ. මම ඊයෙත් දැක්ක කික්කියක් පස්සේ නැට්ටත් උස්සගෙන දුවනව.ඉතින් කොහෙද පොඩි වෙන්නෙ.

ඉලපතයි කෝකියයි අතර සම්බන්ධයක් තියනවද
Moko duk seen....yanna kamathi na....
Pissuda suda oyawa dila kohomada...oya mage chooti kuku ne
Enna api lasanga hadamu....


































































































































මම අහන්නම හිටියේ බන් ඔය මැස්සට අංශබාගෙ හැදිලා එකතැන් වෙලාද ඉන්නෙ
හැමවෙලේම එක තැන නෙ මැස්ස ඉන්නෙ කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.
අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් තීන්ත ස්ප්‍රේ කරනව ස්ටෙන්සිල් එක වගේ කැටයමක් කපල කොලේ උඩට එතකොටත් ලස්සනට එනව. අපිට ඉතින් ඒවා නෑ නෙ.
එකනං දන්නේ නෑ අරයගෙ නං වැඩපලක් තියෙනව වාහන පේන්ට් කරන මනුස්සය ඒකෙන් ස්ප්‍රේ කරන්නෙ.
ස්ප්‍රේ බොට්ල් වල ඒවත් හරියයි හැබැයි ගනකමට වදිනව නෙ ඒවගෙනුත්. එලිය විනිවිද යන්නේ නැත්තන් එච්චරයි නෙ වෙන්න ඕනේ.
Moko duk seen....yanna kamathi na....
Pissuda suda oyawa dila kohomada...oya mage chooti kuku ne
Enna api lasanga hadamu....
මම කීවේ ඇගෙන් පොඩි අය ගැන![]()
මම ඊළඟට පොඩි ඩිල්සීසීසීසී
මෙන්න මැස්ස ඇවිල්ලාමම අහන්නම හිටියේ බන් ඔය මැස්සට අංශබාගෙ හැදිලා එකතැන් වෙලාද ඉන්නෙ
හැමවෙලේම එක තැන නෙ මැස්ස ඉන්නෙ



ඊළගට පොඩි මම
1 amoeba
2. Fly
3. Lizard
Nemei da...

ඩිල්ස් මැස්සෙක්යැ මැස්ස මෙයාගේ මූනේ නෙ වහල ඉන්නෙ![]()