Linde panina eka hoda nadda coffee 2k bonawata wada![]()

ස්ලදරං හය ආවා . අපි යන්න කියලා. කන්න බොන්නත් එපෑ මනුස්සෙක් උනාම ඈ..
ඒ මොක ද?
ළිඳට පනින්න ඕන නෑ. කෝපි හදපු කෙනා ගොඩනෙ![]()
adow moko wenne![]()
මං දන්න හොදම තැඹිලි පොට් .
කුරුණෑගල නුවර පාරෙ එකක් තියනවා කූ ගලට කිට්ටු වෙන්න
ආයෙ පානදුර රත්නපුර පාරේ රබර් වත්තක් මැද
ආයෙ තව කතරගම තනමල්විල කිට්ටුව තියනවා. ඒවට නම් ගංජා දාලද කොහෙද ආයෙ ගීන් බොන්න හිතෙනවා

එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න? Kola kada hadanakota saw danawa...ethakota bonawa...
එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න?
මේ පැතිවලනම් ඕනතරම් තැඹිලි තියෙනව විකුණන්න ගාන ඉතින් මේ කාලෙ වගේනම් සෑහෙන වැඩියි

ඔය වගේ ඒවා ගොඩක් තියනවා බං. මං හිතුවෙ ගොං පාර්ට් එකක් කියලාකෙල්ලෙක් ඉන්නවනම් හොයල දෙන්ඩකෝ ෂයි කොල්ලට![]()
ස්ලදරං හය ආවා . අපි යන්න කියලා. කන්න බොන්නත් එපෑ මනුස්සෙක් උනාම ඈ..
එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න?
මේ පැතිවලනම් ඕනතරම් තැඹිලි තියෙනව විකුණන්න ගාන ඉතින් මේ කාලෙ වගේනම් සෑහෙන වැඩියි