25iඋබෙන් පොඩි ප්රශ්නයක් අහන්නද?
උබට දෙයක් පැහැදිලි කරල දෙන්න අහන්නේ..
උඹට දැන් වයස කීයද?
25iඋබෙන් පොඩි ප්රශ්නයක් අහන්නද?
උබට දෙයක් පැහැදිලි කරල දෙන්න අහන්නේ..
උඹට දැන් වයස කීයද?
ඇයි ගිනිමැලේ ළඟ සතුටින් ඔයාට ඉන්න බැරි ද?
why,
ඔබ නිදන්න ඔබ නිදන්න...
සුවෙන් සෑතපිලා...
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා...
මට ඔව තියනවා කියලද හිතන්නේ මගෙ නමට මොනවත් නැ නමුත් අනාගතේ ලැබෙයි.මට 40ක් ලැබුනා කියහන් කෙල්ලටත් 30ක්වත් ලැබෙන ජොබක් කලොට් එක පඩියකින් කනවා එකකින් ගේ හදන්න ගන්නවා.ඔහොම තමා මන් හිතන් ඉන්නේ![]()
Mata kata wahan inna bane...
කතාව ඇත්ත මචන් අනේ මන්දා මන් කියන් නැ නිකන් ඉන්න කියලා අපුලුවන් තරම හොයන්න.ජොන තිබ්බට නාටමි වැඩකින් හරි තවත් කියක් හරි හොයන්න බලන්න ඔනමිනිස්සු සල්ලි හොයන්ඩ ඔච්චර මහන්සි වෙන්නේ බන් ලාවට ජීවත් වෙන්ඩ තියන අකමැත්ත නිසා නෙමෙයි.
හදිස්සි අසනිපෙකදී, කරදරෙකදී උවමනාවට ගන්ඩ.
උබට උපතින්ම සල්ලි තියනවනම් ඔන්න ඔය උබ කිවුව විදියට ජීවත් වෙන්ඩ පුළුවන්.
එත් හිතපන් හදිසියේම උබට ලොකු ලෙඩක් වෙලා ලක්ෂ ගානක ඔපරේෂන් එකක් කරන්ඩ උනා.
උබේ දෙමවුපියෝයි බිරිදයි කොහෙන් හොයන්ඩද?
ඉඩම් තියනවනම් ඒවා විකුනන්ඩ පුළුවන්.
එත් උබ ඔය කියන විදියට සල්ලි හම්බ කරල ඒ නැති උන ඉඩමවත් උබට ආපහු ගන්ඩ පුලුවන්ද?

wada wada,එහෙනම් දැන් ඇහැරන් හිටපන්.හෙට වැඩ නැද්ද?
ඔයා කටවහන් ඉන්න එපා. මමනම් මුකුත් කියන්නෙ නෑ
කියපං බලන්න එහෙනං ග්රේඩ් 15 රෙඩිමික්ස් කොන්ක්රීට් මීටර් කියුබ් එකක මාර්කට් ප්රයිස් එක කීයද?
කතාව ඇත්ත මචන් අනේ මන්දා මන් කියන් නැ නිකන් ඉන්න කියලා අපුලුවන් තරම හොයන්න.ජොන තිබ්බට නාටමි වැඩකින් හරි තවත් කියක් හරි හොයන්න බලන්න ඔන![]()
හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇතිමහ ගොඩක් සල්ලි එපා

wada wada,
dawas 2 niwaduwa enakam inne
පුළුවන් කාලේ හම්බකරපන් පුළුවන්තරම්.
හම්බකරන ඒවා ආයෝජනය කරපන් අතුරු අදායම් හදාගන්ඩ.
මහන්සිවෙලා හම්බකරලා හාන්සිවෙලා කාපන්.





enne nathiweyi wadi denek habayiඒත් සිකුරාදා වැඩනේ බන්.එපාහ් වෙනවා
ඔවත් තියනවා මචන් පොඩි එකාට නැගිටින්න අමාරුයි,මට වටෙට ලාවට රිසෝස් තියන නිසා පොඩ්ඩක් ශෙප් එකේ ඉන්නවාහීන ලෝක මිත්රයා.
මම ගියා ලෝන් එකක් ගන්න.සැලරි එක 40යි මට උපරිම දෙන්නම් කිවුවා ලක්ශ 11.මාසෙට 24500ක් ගෙවන්න ඕනි.අවුරුදු 10ක් ලෝන් එක ගෙවන්න ඕනි.
ලක්ශ 11 කින් මොනාද බන් කරන්න පුලුවන්?
enne nathiweyi wadi denek habayi


