~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට ඔව තියනවා කියලද හිතන්නේ මගෙ නමට මොනවත් නැ නමුත් අනාගතේ ලැබෙයි.මට 40ක් ලැබුනා කියහන් කෙල්ලටත් 30ක්වත් ලැබෙන ජොබක් කලොට් එක පඩියකින් කනවා එකකින් ගේ හදන්න ගන්නවා.ඔහොම තමා මන් හිතන් ඉන්නේ:baffled:

    හීන ලෝක මිත්‍රයා.
    මම ගියා ලෝන් එකක් ගන්න.සැලරි එක 40යි මට උපරිම දෙන්නම් කිවුවා ලක්ශ 11.මාසෙට 24500ක් ගෙවන්න ඕනි.අවුරුදු 10ක් ලෝන් එක ගෙවන්න ඕනි.

    ලක්ශ 11 කින් මොනාද බන් කරන්න පුලුවන්?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මිනිස්සු සල්ලි හොයන්ඩ ඔච්චර මහන්සි වෙන්නේ බන් ලාවට ජීවත් වෙන්ඩ තියන අකමැත්ත නිසා නෙමෙයි.

    හදිස්සි අසනිපෙකදී, කරදරෙකදී උවමනාවට ගන්ඩ.
    උබට උපතින්ම සල්ලි තියනවනම් ඔන්න ඔය උබ කිවුව විදියට ජීවත් වෙන්ඩ පුළුවන්.

    එත් හිතපන් හදිසියේම උබට ලොකු ලෙඩක් වෙලා ලක්ෂ ගානක ඔපරේෂන් එකක් කරන්ඩ උනා.
    උබේ දෙමවුපියෝයි බිරිදයි කොහෙන් හොයන්ඩද?
    ඉඩම් තියනවනම් ඒවා විකුනන්ඩ පුළුවන්.

    එත් උබ ඔය කියන විදියට සල්ලි හම්බ කරල ඒ නැති උන ඉඩමවත් උබට ආපහු ගන්ඩ පුලුවන්ද?
    කතාව ඇත්ත මචන් අනේ මන්දා මන් කියන් නැ නිකන් ඉන්න කියලා අපුලුවන් තරම හොයන්න.ජොන තිබ්බට නාටමි වැඩකින් හරි තවත් කියක් හරි හොයන්න බලන්න ඔන:baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියපං බලන්න එහෙනං ග්‍රේඩ් 15 රෙඩිමික්ස් කොන්ක්‍රීට් මීටර් කියුබ් එකක මාර්කට් ප්‍රයිස් එක කීයද?

    මම QS නෙමෙයිනේ මිනිහෝ.හෙට උදේ 9 වෙනකොට උඹට මම ගාන කියන්නම්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතාව ඇත්ත මචන් අනේ මන්දා මන් කියන් නැ නිකන් ඉන්න කියලා අපුලුවන් තරම හොයන්න.ජොන තිබ්බට නාටමි වැඩකින් හරි තවත් කියක් හරි හොයන්න බලන්න ඔන:baffled:

    පුළුවන් කාලේ හම්බකරපන් පුළුවන්තරම්.
    හම්බකරන ඒවා ආයෝජනය කරපන් අතුරු අදායම් හදාගන්ඩ.

    මහන්සිවෙලා හම්බකරලා හාන්සිවෙලා කාපන්.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇති:baffled:මහ ගොඩක් සල්ලි එපා
    :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හීන ලෝක මිත්‍රයා.
    මම ගියා ලෝන් එකක් ගන්න.සැලරි එක 40යි මට උපරිම දෙන්නම් කිවුවා ලක්ශ 11.මාසෙට 24500ක් ගෙවන්න ඕනි.අවුරුදු 10ක් ලෝන් එක ගෙවන්න ඕනි.

    ලක්ශ 11 කින් මොනාද බන් කරන්න පුලුවන්?
    ඔවත් තියනවා මචන් පොඩි එකාට නැගිටින්න අමාරුයි,මට වටෙට ලාවට රිසෝස් තියන නිසා පොඩ්ඩක් ශෙප් එකේ ඉන්නවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ කියන්නේ උඹ මේ වෙනකොට දවස් 9000ක් ජීවත්වෙලා තියෙනවා..
    ඒ දවස් 9000න් උඹට දවස් කීයක් මතකද?
    20ක්, 50ක් උපරිම 100ක්..
    එතකොට ඉතුරු දවස් 8900ට මොකද උනේ?
    ඇත්තටම මිනිහෙකුගේ ජීවිත කාලේ කියන්නේ ඌ ජීවත් වෙච්ච දවස් ගාන නෙමෙයි, ඒ කාලෙන් ඌ මතක හිටින්න ජීවත් වෙච්ච දවස් ගාන..
    උඹ රජයේ රස්සාවට ගිහිල්ලා උඹ ගෙවන්නේ ඒකාකාරි ජීවිතයක්..
    25න් පටං ගන්න උඹ 55 වෙනකං කරපු දෙයක් නැති මිනිහෙක්..
    උඹ මගේ වයසට එද්දි මගේ ජීවිත කාලේ උඹේ ජීවිත කාලේ වගේ 4 ගුණයක් විතර වැඩි..
    මම ගැරිජ් එකක කොල්ලෙක් විදිහට වැඩ කරපු තැන ඉදල අද මෙතෙන්ට වෙනකං ආපු ගමනේ ගොඩක් තැන් තිබුනා.. ඒ හැමදෙයක්ම මගේ ජීවිත කාලේ දික් කරනවා..
    කවදාහරි නාකිවෙලා උඹ හාන්සි පුටුවකට වැටිලා උඹේ ජීවිතේ ගැන සිහිකරනකොට උඹට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිත කතාවක් උඹ හදාගනිං..
    ජීවිතේ මතක හිටින්න ජීවත් වෙයං..
    මම ආපු ගමන උඹ දවසක ආවොත් මම කතා කරන දේ උඹට හොදටම තේරෙයි..