~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

චැට් ඒව එන්නෙ නැහැනෙ හෝම් පේජ් එකට. ඒ වගේ තමයි අරකත් දැන් කරන්නෙ නෑ. කිසිම කෙනෙක් දාන්නෙ නෑ. දාන්නත් එපා :D

ඇ යි ඒ? දුකායි මං දාහක් බලාපොරොත්තු තියන් හිටියෙ:rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ
    කකුල් දෙකයි මිනිස්සුන්ට තටු නෑ එන්නේ

    ජෙට් එන්ජින් හයිකරන්න තමයි වෙන්නෙ :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සිහින්නෙන් වගේ දුටව දසුනක් ලෙසින්
    බලා ඉන්න දෙනුවන් අයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං නම් දන්නවා නෑ කියලා:P

    මං ඉන්නව ඇති කියල හිතාගෙන රිප්ලයි දාගෙන දාගෙන ගියේ. ඇයි අර මූසලී ද කවුද කියල කෙනෙක් ගැනත් කිවුවෙ.