ඕක එඩිට් කරපන් ..කතා කරන්න ඕන අපි දෙන්නනේ ..අපි කතා කරමු අනිත් උන්ට ඇණයක් නොවී..
ubata mage resources oneda?
fb eka
Last edited:
ඕක එඩිට් කරපන් ..කතා කරන්න ඕන අපි දෙන්නනේ ..අපි කතා කරමු අනිත් උන්ට ඇණයක් නොවී..
ubata mage resources oneda?
fb eka
gawun adinawa nam ahanawa..api koheda inne kiyala..apen ahanne ne unnada malada kiyala ban
umba andinne gawn da
උට එඩිට් කරන්න කියල උඹ ඒක කෝට් කරලා හරියනවදඕක එඩිට් කරපන් ..කතා කරන්න ඕන අපි දෙන්නනේ ..අපි කතා කරමු අනිත් උන්ට ඇණයක් නොවී

හුටා ලින්ක් එඩිට් වෙලා නෑඋට එඩිට් කරන්න කියල උඹ ඒක කෝට් කරලා හරියනවද

මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ. 
පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත
2011, 2013 අවුරුදු වල උඹලා active හිටියනම් suicide කරගනියි.මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ.
![]()

sirawata....පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත
2011, 2013 අවුරුදු වල උඹලා active හිටියනම් suicide කරගනියි.මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ.
![]()

කිරියෙ සුපිරිම වලි ගියේ ඒ කාලෙනෙ බන්.![]()
මේ චැට් එක වෙන තැනකට ගත්තනම් වටිනවා ..මොකද මරා ගන්න 3 න් චැට් එකේ ඉද්දි අනිත් උන්ට වදේ .. ඒ නිසා සරලව නෑ ..එත් මඩක් නෑ ගන්න දරාගන්න බයිනම් අනේ මන්දා එකට මොකෝ කරන්නේ කිලා![]()
පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත
2011, 2013 අවුරුදු වල උඹලා active හිටියනම් suicide කරගනියි.මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ.
![]()

මේ.. තොපි ඔක්කොටම කියන්නේ..
නවත්තපිය ඔය මගුල..
ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්..
අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු..
හා දැන් ඇති.. නවත්තපල්ලා..

එක තමා මාත් කියන්නේ..මං ඔයාගේ පොස්ට් කොට් කරන්නෙ නැ.ඔයාට රිප්ලයි දාන්නෙත් නැ..අනික උපුල් අයියා මෙක හදලා තියෙන්නෙ එක එක්කෙනට මඩ ගහන්න කියලා නෙමෙයි නේ..කතා බහ කරන්න..යාලුවො අතර විහිලු කරන එක වෙනයි ඇස් රතු වෙන විහිලු වෙනයි.එ දෙකෙ වෙනස තෙරුම් ගන්න..ඔයා සර් කෙනෙක්..කවදා හරි ලමයි දෙන්නෙක් මේ වගේ ප්රශ්නයක් ඔයා ලගට අරන් අවොත් ඔයා එදාට කොයි වගෙ විහිලුවක් ද කරන්නෙ..දැන්වත් වගකිමක් ඇතිව හැසිරෙන්න...රන්ඩු හොයලා හොයලා මං කලෙ විහිලුවක් එයාට එක තෙරුනේ නැති එකට මං පලි නැ කිය කිය දගලන්නෙ නැතිව.ඔයා හොද කෙනෙක්..මට උදව් කරලා තියෙනවා.එ ගෞරවය නිසා තමයි මෙච්චර කල් ඔයා මට ගහන හින්ට් ගනන් නොගෙන හිටියෙ..ඉස්සරහටත් එහෙමම තමා..ඔයා කොහොම මොනවා කලත් මට අදාල නැ..මං හොයන්නෙත් නැ...

එසේය රජතුමනි !!එසේනම් දඩුවම් දීමට ප්රථම මම මාරු වෙන්නම්මේ.. තොපි ඔක්කොටම කියන්නේ..
නවත්තපිය ඔය මගුල..
ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්..
අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු..
හා දැන් ඇති.. නවත්තපල්ලා..

ගනු කඩුව එනු සටනට![]()

තොපිටත් එක්ක කිව්වේ.. පිදුරු දාන පරව්... පැත්තකට වෙලා හිටු මැරුම් නොකා...![]()