~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    tumblr_olci0rWFOA1w4gajro1_500.gif

    CoWZ05t.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත :P

    2011, 2013 අවුරුදු වල උඹලා active හිටි‍යනම් suicide කරගනි‍යි. :lol: මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ. :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :rofl::rofl::rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත :P

    2011, 2013 අවුරුදු වල උඹලා active හිටි‍යනම් suicide කරගනි‍යි. :lol: මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ. :angry:
    sirawata....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්.. :dull::dull:
    අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
    අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ චැට් එක වෙන තැනකට ගත්තනම් වටිනවා ..මොකද මරා ගන්න 3 න් චැට් එකේ ඉද්දි අනිත් උන්ට වදේ .. ඒ නිසා සරලව නෑ ..එත් මඩක් නෑ ගන්න දරාගන්න බයිනම් අනේ මන්දා එකට මොකෝ කරන්නේ කිලා :dull:

    එක තමා මාත් කියන්නේ..මං ඔයාගේ පොස්ට් කොට් කරන්නෙ නැ.ඔයාට රිප්ලයි දාන්නෙත් නැ..අනික උපුල් අයියා මෙක හදලා තියෙන්නෙ එක එක්කෙනට මඩ ගහන්න කියලා නෙමෙයි නේ..කතා බහ කරන්න..යාලුවො අතර විහිලු කරන එක වෙනයි ඇස් රතු වෙන විහිලු වෙනයි.එ දෙකෙ වෙනස තෙරුම් ගන්න..ඔයා සර් කෙනෙක්..කවදා හරි ලමයි දෙන්නෙක් මේ වගේ ප්‍රශ්නයක් ඔයා ලගට අරන් අවොත් ඔයා එදාට කොයි වගෙ විහිලුවක් ද කරන්නෙ..දැන්වත් වගකිමක් ඇතිව හැසිරෙන්න...රන්ඩු හොයලා හොයලා මං කලෙ විහිලුවක් එයාට එක තෙරුනේ නැති එකට මං පලි නැ කිය කිය දගලන්නෙ නැතිව.ඔයා හොද කෙනෙක්..මට උදව් කරලා තියෙනවා.එ ගෞරවය නිසා තමයි මෙච්චර කල් ඔයා මට ගහන හින්ට් ගනන් නොගෙන හිටියෙ..ඉස්සරහටත් එහෙමම තමා..ඔයා කොහොම මොනවා කලත් මට අදාල නැ..මං හොයන්නෙත් නැ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩි දේවල් වලට වලිදාගන්න අඩුකුලේ පර හැත්ත :P

    2011, 2013 අවුරුදු වල උඹලා active හිටි‍යනම් suicide කරගනි‍යි. :lol: මොනවද බන් මේ පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවෙන්නේ. :angry:
    :rolleyes::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්.. :dull::dull:
    අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
    අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..

    ගනු කඩුව එනු සටනට :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක තමා මාත් කියන්නේ..මං ඔයාගේ පොස්ට් කොට් කරන්නෙ නැ.ඔයාට රිප්ලයි දාන්නෙත් නැ..අනික උපුල් අයියා මෙක හදලා තියෙන්නෙ එක එක්කෙනට මඩ ගහන්න කියලා නෙමෙයි නේ..කතා බහ කරන්න..යාලුවො අතර විහිලු කරන එක වෙනයි ඇස් රතු වෙන විහිලු වෙනයි.එ දෙකෙ වෙනස තෙරුම් ගන්න..ඔයා සර් කෙනෙක්..කවදා හරි ලමයි දෙන්නෙක් මේ වගේ ප්‍රශ්නයක් ඔයා ලගට අරන් අවොත් ඔයා එදාට කොයි වගෙ විහිලුවක් ද කරන්නෙ..දැන්වත් වගකිමක් ඇතිව හැසිරෙන්න...රන්ඩු හොයලා හොයලා මං කලෙ විහිලුවක් එයාට එක තෙරුනේ නැති එකට මං පලි නැ කිය කිය දගලන්නෙ නැතිව.ඔයා හොද කෙනෙක්..මට උදව් කරලා තියෙනවා.එ ගෞරවය නිසා තමයි මෙච්චර කල් ඔයා මට ගහන හින්ට් ගනන් නොගෙන හිටියෙ..ඉස්සරහටත් එහෙමම තමා..ඔයා කොහොම මොනවා කලත් මට අදාල නැ..මං හොයන්නෙත් නැ...

    :dull::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්.. :dull::dull:
    අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
    අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..
    එසේය රජතුමනි !!එසේනම් දඩුවම් දීමට ප්‍රථම මම මාරු වෙන්නම් :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොපිටත් එක්ක කිව්වේ.. පිදුරු දාන පරව්... පැත්තකට වෙලා හිටු මැරුම් නොකා...:angry::angry:

    අපි කවදද මුසලයෝ පිදුරු දැම්මේ :angry::angry:
    ඕකට සිය දහස් වතාවක් කියල ඇති අපිට අනුන්ගේ පෞද්ගලිකත්වයෙන් වැඩක් නෑ කියල
    කොහෙද ඉතින්