මු දැන් එන්නේඅප්පටසිරි වලියක් ගිහින් නේද...
සියට නින්ද ගිහින් වලිය වෙලේ යාලු වෙන්නේ නෑ අය සාරා එක්ක වැලිත් නෑ![]()
ඒ උනාට ගොනා හැරෙන්නේ පොල් පැලේ දිහාටම තමා 
කටු සුදා බය වෙලා ගල් ගැහිලා ඉන්නවා දැක්කා....
පොඩි කෙමක් කරන්නම් බය නැතිවෙන්න



ඔහොම තමා ගියපාරත් කිවේඒ උනාට ගොනා හැරෙන්නේ පොල් පැලේ දිහාටම තමා
![]()

මු දැන් එන්නේසියට නින්ද ගිහින් වලිය වෙලේ

ඔහොම තමා ගියපාරත් කිවේඒ උනාට ගොනා හැරෙන්නේ පොල් පැලේ දිහාටම තමා
![]()


මේ පාර වැටක් ගහපන්කෝ
ගොනාට හැරිලා පොල් පැලේ කන්න බැරි වෙන්ට ඔය අනිත් සීයල සුප්පු කරපු චෝකෝ වල රටකජු එහෙමත් ඇති
දත් තියනවද හපන්ඩ?

මම මැදට පැනලා දෙක තුනක් වනන්න කියල බැලුවේ අද ටිකක් සීතල වගේ ඒ හින්ද නිකා හිටියා
කටු සුදා බය වෙලා ගල් ගැහිලා ඉන්නවා දැක්කා....
පොඩි කෙමක් කරන්නම් බය නැතිවෙන්න
නෑ බන් මම පොඩ්ඩකට එලියට ගියා ගිහින් එද්දි වෙලා තියන දේවල්...මොනාද බන් මේ ගුරුවරයෙක් හැසිරෙන විදියටද උබ හැසිරෙන්නෙ...අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන් නැතුව ඉදින්කො..


අර පුඩිමා පෙට්‍රල් වක්කර වක්කර ගිනි අගුරක්වත් ඇවිලෙයිද බලනවාතවත් වලියක් ද![]()

ආ අයියා ඇයි මේ ..මොනාද හොයන්නේ ..සෙල්ලම් කර කර හිටි ජිල් බොලයක්වත් මේ පැත්තට රෝල් වෙලා ආවද
අඩෝව්... කවුද... කෝ... කෝ....

මම මැදට පැනලා දෙක තුනක් වනන්න කියල බැලුවේ අද ටිකක් සීතල වගේ ඒ හින්ද නිකා හිටියා![]()


අඩෝව්... කවුද... කෝ... කෝ....
උපමාවක් කිවේ අනේඉතින් මට මොකෝ ඕකා මොනා කිවම![]()
මගේ තල බෝලෙට මම ගොනා කියනවද