~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
48BBQ.gif
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මු දැන් එන්නේ :rofl:සියට නින්ද ගිහින් වලිය වෙලේ

නෑ බන් මම පොඩ්ඩකට එලියට ගියා ගිහින් එද්දි වෙලා තියන දේවල්...මොනාද බන් මේ ගුරුවරයෙක් හැසිරෙන විදියටද උබ හැසිරෙන්නෙ...අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන් නැතුව ඉදින්කො..:dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටු සුදා බය වෙලා ගල් ගැහිලා ඉන්නවා දැක්කා....
    පොඩි කෙමක් කරන්නම් බය නැතිවෙන්න :yes:
    මම මැදට පැනලා දෙක තුනක් වනන්න කියල බැලුවේ අද ටිකක් සීතල වගේ ඒ හින්ද නිකා හිටියා :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ බන් මම පොඩ්ඩකට එලියට ගියා ගිහින් එද්දි වෙලා තියන දේවල්...මොනාද බන් මේ ගුරුවරයෙක් හැසිරෙන විදියටද උබ හැසිරෙන්නෙ...අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන් නැතුව ඉදින්කො..:dull:

    වැඩිහිටි උපදෙස් :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම මැදට පැනලා දෙක තුනක් වනන්න කියල බැලුවේ අද ටිකක් සීතල වගේ ඒ හින්ද නිකා හිටියා :P

    ඇයි ඔයාට සීතලට වැනෙන්නේ නැද්ද :baffled::baffled: