රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේ![]()

දැන් ආපහු මෙහාට වරෙන් මේ කෘර පාලනයෙන් රට බේරා ගනින් 
රජ කපල් එකේ ආලේ බලහල්ලකෝසාලිය අසෝකමාලා පරාදයි
සුදුස්සාට රජකම ලැබී ඇති බව මනාව වැටහේ...
ජය ශී‍්‍ර... ජය ශී‍්‍ර....
මෙතන පරණ රජ කාලේ කතාවක් තිර ගත වෙනකන් ..අක්කර 80 ක් විතර ඉඩපක් තියන මිනිහෙක් ඉන්නවා (වයසක )..පොර හිතන් ඉන්නේ රටේ රජා කියලා ..ඉතින් පොර ඒ ඉඩමට එක එක්කෙනා පත් කර ගන්න දගලන සිද්දි ටිකකුයි තව දේවියක් තෝරා ගැනීමට කොමල පාමකුයි දැන් මන් දන්නා තරමින් මෙතන වෙන්නේ![]()

රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේ![]()

තොප රටේ සමරිසි ආණ්ඩුවක් පැවතුණ ද මගේ වැයික්කියේ එලෙස නැත...
එහා දේශයේ ස්ත්‍රීන් නැතිදරජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...?

රජ කපල් එකේ ආලේ බලහල්ලකෝසාලිය අසෝකමාලා පරාදයි

රජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...?

රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර )![]()

බිසවත් සමග කම් සැ... වැරදුනා වැරදුනා බිරිදත් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට එය හේතුවක් නම් මම එකහෙලාම මනාපනය පල කරමි....

මේ ක්ෂණයේ ඒ පුරප්පාඩුව පිරවීමට කෙනෙක් මා තෝරා පත් කරගනු ලැබුවා.. නුඹ පමා වැඩියි...

මේ රෝල් එකේ කවුද අඩු කුලේ..
අශෝකමාලා ද... සාලියද...
ඇයි බන් අලුත් රජාට මහා රැජින දෙන්න එපයි ..අන්නේකයි එහම කිවේ නැතිනම් මාත් රාජ උදහසට ලක් වේවි

රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර )![]()