~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේ :baffled:
    :baffled::baffled::baffled:දැන් ආපහු මෙහාට වරෙන් මේ කෘර පාලනයෙන් රට බේරා ගනින් :rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන පරණ රජ කාලේ කතාවක් තිර ගත වෙනකන් ..අක්කර 80 ක් විතර ඉඩපක් තියන මිනිහෙක් ඉන්නවා (වයසක )..පොර හිතන් ඉන්නේ රටේ රජා කියලා ..ඉතින් පොර ඒ ඉඩමට එක එක්කෙනා පත් කර ගන්න දගලන සිද්දි ටිකකුයි තව දේවියක් තෝරා ගැනීමට කොමල පාමකුයි දැන් මන් දන්නා තරමින් මෙතන වෙන්නේ :rolleyes:

    එහෙමද තා කැමති:baffled::baffled::baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේ :baffled:

    රජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...? :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොප රටේ සමරිසි ආණ්ඩුවක් පැවතුණ ද මගේ වැයික්කියේ එලෙස නැත...

    රාජ්‍යයයි වැයික්කියයි අතර පවතින වෙනස රටවැසියා හොද හැටි දනී... ගුණ ගරුක රාජ්‍ය පාලනයක් නොමැති තැන කිසිදු ගුණධර්මයක් නොමැති එවන් වැයික්කි බිහිවන බව රටවැසියා දනී...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...? :no:
    එහා දේශයේ ස්ත්‍රීන් නැතිද :rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර ) :rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිසවත් සමග කම් සැ... වැරදුනා වැරදුනා බිරිදත් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට එය හේතුවක් නම් මම එකහෙලාම මනාපනය පල කරමි.... :love:

    :rolleyes::rolleyes::rolleyes: මේ ක්ෂණයේ ඒ පුරප්පාඩුව පිරවීමට කෙනෙක් මා තෝරා පත් කරගනු ලැබුවා.. නුඹ පමා වැඩියි...:no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර ) :rofl:

    අහෝ මා මේ යහපාලනයෙන් පාලනය කරන රටේ රටවැසියන්ගේ කෘෘරත්වය....:nerd::nerd::nerd: