Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    l1kLXvT.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියලු දෙනාමට සම අවස්තා ඇත...පැයකටත් වඩා අඩු කාලයකින් චන්ද 70ක ගැප් එකක් ඔබගේ පිලට නිර්මානය කරගැනීමට අවශ්යද???? රෙප් මගින් අමතන්න...වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන කන්ඩායමේ චන්ද ප්‍රමානය පැයක් තුල 70කින් වැඩිකර දෙනු ලැබේ...''අසමසම සවිය erozan ගෙන් විතරමයි''..
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඔබ පිලට අව්ශ්ය ජයග්‍රහනයනම් මම සහයවීමට සුදානම්...චන්ද නම් 70ක් රෙප් නම් 270+ ..අදම ඔබේ පිලේ මාගේ අසුන වෙන්ක ගැනීමට රෙප් මගින් අමතන්න.. ...''නිසක ජයක් එකම නමක් erozan''...

    උබත් අර දයාසිරියා වගේද දන්නේ නෑ. යන යන පැත්ත පරදින
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සියලු දෙනාමට සම අවස්තා ඇත...පැයකටත් වඩා අඩු කාලයකින් චන්ද 70ක ගැප් එකක් ඔබගේ පිලට නිර්මානය කරගැනීමට අවශ්යද???? රෙප් මගින් අමතන්න...වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන කන්ඩායමේ චන්ද ප්‍රමානය පැයක් තුල 70කින් වැඩිකර දෙනු ලැබේ...''අසමසම සවිය erozan ගෙන් විතරමයි''..
    දුන්නා පුතේ, තව මග එනවා

    30232858_10215945949502418_1937360920_o.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හොර නෑ බොරු නෑ වංචාව නෑ.

    සචිත් ප්‍රමුඛ EKBrotherHood දිනවා රෙප් වරුසාවේ නැහැවෙන්න

    අනිවා.... දුන්නොත් දෙන්න. බොරු පොරොන්දු වලට නොරැවටෙන්න

    සචිත් ප්‍රමුඛ EKBrotherHood දිනවා රෙප් වරුසාවේ නැහැවෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් අර දයාසිරියා වගේද දන්නේ නෑ. යන යන පැත්ත පරදින

    මෙතුවක් ඉතිහාසයේ කිරියේ පැවති කිසිදු තරගයකින් පරාජය වී නොමැත.... අදටත් එලකිරි පාර්ලිමේන්තුවේ අගමැති මමම වම්හ...:D:D:D
     
    Status
    Not open for further replies.