Salakiima matha theeranaya wenawa machanla...
Thama depethtata doolanaya wenawa manape...
අන්නෙකය් ..
දෙපැත්තේ දෙන්නගේ දන්සැල් බැලුවම එකැසගෙ ටීම් එකෙන් විතරයි යමක් වත් හම්බ උනේ... වෝට් කලොත් දෙයි ඉතින්. අරෙහේ ගිව් අවේස් දෙනවා කියන්නේ.. රෙප් යම් ප්‍රමාණයක් ලැබුනොත් පස්සෙ ලැබෙයි හිතුවැකි. ඒ පැත්තෙන් එක රෙපක් නෑ




