oya sanwidayaka da?එච්චර දගලන්න දෙයක් නැ
එන්නකෝ මං කියලා දෙන්න![]()
oya sanwidayaka da?එච්චර දගලන්න දෙයක් නැ
එන්නකෝ මං කියලා දෙන්න![]()
Xscooter ta jaya wewa
ඔබතුමාව මං දැක්කේ අදයි
මේ පැත්තේ එනවා අදුයිද?
graphic thread eke witharai padinchi Rotage maga penweemen me thread ekata awa e arenna tika denai danne 
hawasa idan dagalanne mama post 100k danna![]()



ඇගිලි පන නැති වයසක ආතෙක් බන් ..මෙන්න සචිත්ම තමන් ගැන කියා ගත්තා ඒවා
සචිත් කියන්නේ දැන් වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි ආතෙක්. එකෙන්ම දෙන්න අපේ එක්සිකියුටර්ට ඔයාගේ මනාපේ. සළකනවා ඔය කොටු පැලෙන්න.![]()


ඇගිලි පන නැති වයසක ඈත් බන් ..මෙන්න සචිත්ම තමන් ගැන කියා ගත්තා ඒවා
http://www.elakiri.com/forum/showthread.php?t=1557497

ඇගිලි පන නැති වයසක ඈත් බන් ..මෙන්න සචිත්ම තමන් ගැන කියා ගත්තා ඒවා
http://www.elakiri.com/forum/showthread.php?t=1557497

එල එලgraphic thread eke witharai padinchi Rotage maga penweemen me thread ekata awa e arenna tika denai danne
![]()
වයිරස් ගාඩ් දෙනවා කියලා ෆේක් ඒවා දීලා ඔය කරගත්තු වින්නැහිය තමයි. ෂුවර් එකට තඩි මහත අයියා කෙනෙක් සචියගේ ඇගිල්ලෙන් අල්ලලා පොලේ ගහන්න ඇති ඇගිලි උරුක් වෙන්න.![]()



ඇගිලි ගැන උබනම් කියන්න එපා පුතා
![]()
මේ ජෑස් අංකල්, ඔයා කවද්ද එක්සිට චන්දෙ දෙන්නේ..? මම දන්නවා හිත ඉල්ලන්නේ එක්සිට දෙන්නයි කියලා. දැන් සචිත්ට සප් එක දෙන්නම් කියලා කරගත්තු මෝඩකමක් කියලා හූල්ලනවා ඇති නේ.![]()
ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10.
![]()