Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    4Fv1Aj4.png

     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔබතුමාව මං දැක්කේ අදයි
    මේ පැත්තේ එනවා අදුයිද?

    :baffled: graphic thread eke witharai padinchi Rotage maga penweemen me thread ekata awa e arenna tika denai danne :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hawasa idan dagalanne mama post 100k danna :P


    කරන්න තියෙන්නේ මෙච්චරයි බබෝ.

    එක්සිකියුටර් අයියා දිනේවා කියලා මේ වෝල් එකේ පෝස්ටර් ටිකක් අලවන්නයි. එහෙ බලලා මෙහෙ බලද්දී ඔයාගේ පොස්ට් කවුන්ට් එකත් 100+ වෙයි, අපෙන් රෙප් වැස්සකුත් එයි. :yes::love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සචිත් කියන්නේ දැන් වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි ආතෙක්. එකෙන්ම දෙන්න අපේ එක්සිකියුටර්ට ඔයාගේ මනාපේ. සළකනවා ඔය කොටු පැලෙන්න. :yes::love:
    ඇගිලි පන නැති වයසක ආතෙක් බන් ..මෙන්න සචිත්ම තමන් ගැන කියා ගත්තා ඒවා :rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1557497
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇගිලි පන නැති වයසක ඈත් බන් ..මෙන්න සචිත්ම තමන් ගැන කියා ගත්තා ඒවා :rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1557497


    වයිරස් ගාඩ් දෙනවා කියලා ෆේක් ඒවා දීලා ඔය කරගත්තු වින්නැහිය තමයි. ෂුවර් එකට තඩි මහත අයියා කෙනෙක් සචියගේ ඇගිල්ලෙන් අල්ලලා පොලේ ගහන්න ඇති ඇගිලි උරුක් වෙන්න. :rofl::rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10.


    Untitled.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    වයිරස් ගාඩ් දෙනවා කියලා ෆේක් ඒවා දීලා ඔය කරගත්තු වින්නැහිය තමයි. ෂුවර් එකට තඩි මහත අයියා කෙනෙක් සචියගේ ඇගිල්ලෙන් අල්ලලා පොලේ ගහන්න ඇති ඇගිලි උරුක් වෙන්න. :rofl::rofl:

    :P:P:P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇගිලි ගැන උබනම් කියන්න එපා පුතා :rofl:

    NOWU0sd.png


    මේ ජෑස් අංකල්, ඔයා කවද්ද එක්සිට චන්දෙ දෙන්නේ..? මම දන්නවා හිත ඉල්ලන්නේ එක්සිට දෙන්නයි කියලා. දැන් සචිත්ට සප් එක දෙන්නම් කියලා කරගත්තු මෝඩකමක් කියලා හූල්ලනවා ඇති නේ. :rolleyes:
     
    • Like
    Reactions: Roamstar

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ ජෑස් අංකල්, ඔයා කවද්ද එක්සිට චන්දෙ දෙන්නේ..? මම දන්නවා හිත ඉල්ලන්නේ එක්සිට දෙන්නයි කියලා. දැන් සචිත්ට සප් එක දෙන්නම් කියලා කරගත්තු මෝඩකමක් කියලා හූල්ලනවා ඇති නේ. :rolleyes:

    උබේ වට්සැප් ඉමේජ් එකේ ඉන්නේ යාලුවෙක්ද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10.


    Untitled.png

    ආයේ දෙනවා කිව්වනම් දෙනවා... හොර නෑ බොරු නෑ වන්චා නෑ .

    අදට රෙප් ඉවරයි. හෙට ආයේ දෙනවා. අනිවා
     
    Status
    Not open for further replies.