Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    යකෝ ගියපාර උඹේ ඇප් එකෙන්නේ වෝට් ගනන් කලේ.දැන් මොකක්ද මේ කියන්නේ
    මට මේ අවුරුදු පැටලිලා බන්. :sorry:
    හරි මන් දෙන්නම්. මෙතනින් මේ කතාව නවත්තමූ.. උබල මේ වැඩේ ලස්සනට කරපල්ල. :yes:
    11.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් ඊටත් කලින් පාර වෙන්න ඇති. වෙන හදපු එකක් තියෙනවා ඒක ගනින් කිව්වෙ ඒ නිසයි.:yes:


    මමත් උබෙන් ඉල්ලුවා.. පස්සේ චරිත් කුකුලාගේ එක ගනින් කිව්වේ..? ඒක ඉල්ලුවේ ElaKiri awards වලට ගිය අවුරුද්දේදී. :oo::baffled::dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මමත් උබෙන් ඉල්ලුවා.. පස්සේ චරිත් කුකුලාගේ එක ගනින් කිව්වේ..? ඒක ඉල්ලුවේ ElaKiri awards වලට ගිය අවුරුද්දේදී. :oo::baffled::dull:

    එක තමයි බන් අපිත් ගත්තේ ගිය පාර
    එකත් මු දෙන්නම් කියලා මිසින් උන හින්ද අතින් අපි ගනන් කර කර ඉද්දි හොයා ගත්තේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට මේ අවුරුදු පැටලිලා බන්. :sorry:
    හරි මන් දෙන්නම්. මෙතනින් මේ කතාව නවත්තමූ.. උබල මේ වැඩේ ලස්සනට කරපල්ල. :yes:
    11.gif


    පරණ කෝන්තර අමතක කරලා සහයෝගෙන් ඉමු බන්. අනික් එවුනුත් උබ වගේ එලකිරියට ආදරේ නිසා නේ මහ රෑ නැගිටගෙන සමහර උන් සල්ලි වියදම් කරගෙන මනාප ගන්න, වෙන වෙන ඉවෙන්ට්ස් තියන්න මහන්සි වෙන්නේ. :yes::love: දිගටම සපෝර්ට් එක දෙන්න බ්‍රෝ. ජයෙන් ජය වේවා. :love:
     
    Status
    Not open for further replies.