සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු,
ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ
ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑඑක්සිලා එහෙම නෑ
එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි

2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.
සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..
දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න
සචිත් අයියට වොට් කලා දැන් ඉතින් පොරොන්දු උන රෙප් 400ය දුන්නනම් නේද හොද දැන් 549 රෙප් අගය ඒකියන්නේ949 ට වෙනකම් දෙන්න ඔනේ හරි නම් මට දුන්නොත් ඒ ගැන පෝස්ට් එකක් දානවා අනිත් අයට පේන්නම
මේ පාර නම් ජන්දේ දෙන්නේ වාසි වැඩිම පැත්තට..... දෙන්නම් කාසි වලට නම් දෙන්නෙම නෑ.....!!
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න
Mata nam danata Sachiyage team eken rep dunne. Ubalage team eken rep 10+ kiyala 1+ rep ekak dila horu tika. Eye Exi PM ekak dala vote karanna kiwwa. But rep wadiyen dena team ekata denne dan namPM eka roll karala mamama gaha gannam.

එහෙනම් ඊටත් කලින් පාර වෙන්න ඇති. වෙන හදපු එකක් තියෙනවා ඒක ගනින් කිව්වෙ ඒ නිසයි.ගිය ගමන කබේ වෙලාවේදී මම උබෙන් ඕක ඉල්ලුවා බන්. උබ ගාව ඒක නෑද කොහෙද කිව්වා. චරිත් කුකුලාහ් හදපු එකක් තියෙනවා උගෙන් ඉන්න ගනින් කිව්වා උබ. පස්සේ මම ඕක හදන්න යද්දී වෙනම නිපැයුමක් ආවා.. ඒක අරන් මමත් අයින් වෙලා හිටියා ඉතින්.

ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.
සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..

2015 ජනවාරි 8 අපි බොරු වලට රැවටිලා අදටත් දුක් වෙනව.ඒ දේම අප්‍රේල් 8ත් කරගන්න එපා බ්‍රෝ
![]()

chande one nam rep deepiyaugiyapaara vage nam den na me paara
awurudu kanna inne rep valin
![]()
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න
අන්න බ්‍රෝ ඔයාට විතරයි මොලේ තියෙන්නේ.. කට්ටිය සචියාගෙන් රෙප් අරන් අපිට චන්දෙ ගහනවා.මුන් රැවටෙනවා උන්ට චන්දයක් ආවා කියලා