Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wzeu19z.png
    Wzeu19z.png
    Wzeu19z.png
    Wzeu19z.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,176
    2
    10,795
    113
    Home Sweet Home
    ඔය එකේ කෑලි දහයේ කෑලි වගේ නෙවෙයි කෙලින්ම සන්විධායක මණ්ඩලයේ සීයේ කෑල්ලක් කාටද ඕනේ :P

    කටුස් අපිට අපි කටුස්ට

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අඩු ටීම් එකට දීපන් ඉතින්..
    අපේ ගොඩක් උන් බිසී..
    ඔහොම හරි වොට් එනව මදැයි
    ඇත්ත කියපන් උඹලා අන්තිම දවසේ බස්සන්න නේද බලන් ඉන්නේ බස්වලින් ගෙනල්ලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,176
    2
    10,795
    113
    Home Sweet Home
    සචිත් අයියට වොට් කලා !

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උබලා එනවයි කියලා බොරු පොරොන්දු දීලා ආවේ නැති උනහම කිල් කළා :rofl::rofl: :P මගේ කොඩ් සර්වර් එක නෙවේ ඕයි. ඒක GT දුන්න එකක්. තවම තියෙනවා මම ගාව. නග්ගලා ගමුද? :yes::cool:

    admin 100 දාල හරි හමන් mod එකක් දාල ගනින් නග්ගල ගන්න..
    rcon දෙන්න trust කරේ නැතුව ලොකු සීන් දාපු එකා දාපු server එකට එන්න බෑ නෙ එහෙම නිකන්.. :rolleyes:
     
    • Like
    Reactions: slsaico

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg

    බලන්න මගේ නම තියනවා :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .

    Sachith19920726 රෙප් පවර් 24

    Kumara456 රෙප් පවර් 26

    Maheshsenadheera
    රෙප් පවර් 23

    Mal baba
    රෙප් පවර් 25

    Jasz
    රෙප් පවර් 16

    Shaminda Peiris
    රෙප් පවර් 24

    Ramesh_jaya
    රෙප් පවර් 6

    Rummy678
    රෙප් පවර් 12

    Erozan
    රෙප් පවර් 13

    Skymicro

    Asylum
    රෙප් පවර් 12

    Gasa84

    හෙනයා
    රෙප් පවර් 6

    Tyrion_Lannister

    $Gangster$
    රෙප් පවර් 6

    Slsaico
    රෙප් පවර් 15

    STU26015

    Koalabanti

    King_cobra
    රෙප් පවර් 8

    KasunKDP

    DjAshik
    රෙප් පවර් 9

    Ashan057
    රෙප් පවර් 9

    577
    රෙප් පවර් 10

    XibitZ
    රෙප් පවර් 20

    Ithika Mithika

    Saja
    රෙප් පවර් 16

    Profile_01
    රෙප් පවර් 6

    Donkosala
    රෙප් පවර් 12

    Charith05
    රෙප් පවර් 14

    Jhnnwp
    රෙප් පවර් 7

    Iron Monger

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg

    me rep power eka sampurnayen waradi ne yako rep power eka oita wada wadi godakage.:angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත කියපන් උඹලා අන්තිම දවසේ බස්සන්න නේද බලන් ඉන්නේ බස්වලින් ගෙනල්ලා.

    පික්සුද.. කොහෙ ඉන්න එවුන්ද..
    පරණ උන් ඉන්නව ඕන තරම් උන් දැන් inactive අලුත් ඉන්න උන් අපිව දන්නෙ නෑ ඒකයි අවුල..
    ඉස්සර නම් ඉතින් ෆුල් ජනප්‍රියයි ඉතින්..

    :sorry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nam executor, apita pm karala aradana kara eyata vote karanna kiala, nikan mathi amathiwaru gedarata enawa wage. ehema thamai inne one.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    admin 100 දාල හරි හමන් mod එකක් දාල ගනින් නග්ගල ගන්න..
    rcon දෙන්න trust කරේ නැතුව ලොකු සීන් දාපු එකා දාපු server එකට එන්න බෑ නෙ එහෙම නිකන්.. :rolleyes:

    චී චී.. එහෙම කතා කරන්න එපා මුත්තේ. උබ පරණ මෙම්බර් කෙනෙක් නිසා එහෙම කරන්න බෑ කිව්වා නමුත් මට ඉහලින් ආව නියෝගයක් නිසා නොදුන්නේ ඉතින්. (GT නෙවේ කිව්වේ) :P සර්වර් එක තියෙනවා තවමත්. ශේප් එකේ මොඩ් එකක් දාලා ගමු Promod ගහන්න. S&D වලට ඕනා නෑ. :yes:
     
    Status
    Not open for further replies.