Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    තව මොකක් හරි කතාවක් කියන්නකෝ බලන්න..

    කෝ දෙන්න බලන්න ලින්ක් එක

    :rofl:

    Discount දැන් නෑනේ ඉතින්.. Black Friday වලටයි, Cyber Monday වලටයි අඩුවට විකිනුනේ ඕවා. :P ඒකාලේ ගත්ත එව්වා තමා ඔය. :P:P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,278
    2
    10,849
    113
    Home Sweet Home
    Uba Sachiyage 30 athule ekek neda pannada :rofl:
    matath rep tikak diyanko

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
    ​
     
    • Like
    Reactions: VASSA

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,765
    13,343
    113
    කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන් :D:D:D:D:P
     
    • Like
    Reactions: erozan

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    steam නෙවේද LOLOLOL
    දැන් දැක්කෙ ඒක නෑව නේද

    Game ගැහුවේ නෑ බං කාලෙකින්. හරි හමන් PC එකක් නෑ Excel වැඩක් වත් කරගන්න. ඔහොම කුජිත කරන්න එපා මේ මල් වගේ හිත්. :baffled::sorry::(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,278
    2
    10,849
    113
    Home Sweet Home
    කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන් :D:D:D:D:P

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන් :D:D:D:D:P

    Game ගැහුවේ නෑ බං කාලෙකින්. හරි හමන් PC එකක් නෑ Excel වැඩක් වත් කරගන්න. ඔහොම කුජිත කරන්න එපා මේ මල් වගේ හිත්. :baffled::sorry::(

    :rofl::rofl: ඇයි තොගෙ cod server එකට මොකෝ උනේ :3
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔය එකේ කෑලි දහයේ කෑලි වගේ නෙවෙයි කෙලින්ම සන්විධායක මණ්ඩලයේ සීයේ කෑල්ලක් කාටද ඕනේ :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl::rofl: ඇයි තොගෙ cod server එකට මොකෝ උනේ :3

    උබලා එනවයි කියලා බොරු පොරොන්දු දීලා ආවේ නැති උනහම කිල් කළා :rofl::rofl: :P මගේ කොඩ් සර්වර් එක නෙවේ ඕයි. ඒක GT දුන්න එකක්. තවම තියෙනවා මම ගාව. නග්ගලා ගමුද? :yes::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ඔය එකේ කෑලි දහයේ කෑලි වගේ නෙවෙයි කෙලින්ම සන්විධායක මණ්ඩලයේ සීයේ කෑල්ලක් කාටද ඕනේ :P

    අඩු ටීම් එකට දීපන් ඉතින්..
    අපේ ගොඩක් උන් බිසී..
    ඔහොම හරි වොට් එනව මදැයි
     
    • Like
    Reactions: VASSA

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,141
    0
    ඔටුවගෙ පිට උඩ
    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
    ​

    සචියට සප් එක දෙමූ...​
     
    Status
    Not open for further replies.