Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
NOWU0sd.png
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan api mokada karanna ona
    සයෝ අක්කේ හදවත ඩිග් ඩිග් ගාල ගැහෙන රාවය අඳුරගෙන මනාපේ දෙන්න :yes: බලන්න වැඩියෙන්ම ගැහෙන්නේ මවුස් පොයින්ටර් එක කා ගාවට ලං කරාමද කියල
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dan api mokada karanna ona


    සයෝ දේවිය.. බලන්න අරුන් ඔක්කොම සචිත්ට සපෝර්ට් එක දෙනවා. මම තනියෙම මෙහෙ එක්සිකියුටර්ට ගේම ගහන් යන්න මහන්සි වෙනවා. ඒ නිසා එක්සිකියුටර්ට ඔයාගේ මනාපේ දෙන්නකෝ. :love::love::yes::yes::love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සයෝ දේවිය.. බලන්න අරුන් ඔක්කොම සචිත්ට සපෝර්ට් එක දෙනවා. මම තනියෙම මෙහෙ එක්සිකියුටර්ට ගේම ගහන් යන්න මහන්සි වෙනවා. ඒ නිසා එක්සිකියුටර්ට ඔයාගේ මනාපේ දෙන්නකෝ. :love::love::yes::yes::love::love:

    සයෝ ෆෝන් ගත්තා වගේ තමා... ඇටකටුත් දිරයි ඔය මෝඩි වෝට් දානකොට😀😀😀
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සයෝ ෆෝන් ගත්තා වගේ තමා... ඇටකටුත් දිරයි ඔය මෝඩි වෝට් දානකොට😀😀😀


    හම්මෝ... :lol::lol::lol: අනේ මේ.. Executerට මනාපේ ගහන්න අනේ දෙවරක් හිතන්නේ නැතුව. පස්සේ වොරි වෙන්න ඔයා. :P
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone

    හම්මෝ... :lol::lol::lol: අනේ මේ.. Executerට මනාපේ ගහන්න අනේ දෙවරක් හිතන්නේ නැතුව. පස්සේ වොරි වෙන්න ඔයා. :P
    රෙප් පැය 24ට දාන්න පුළුවන් සීමාවක් තියෙනවලු නේද? ඒක ඇත්තද?
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone

    ඔව් උපරිම 10කට දෙන්න පුළුවන්. ඒකයි වෝට් කරපු සමහර අයට රේප් ලැබිලා නැත්තේ. :sorry:
    එහෙම නම් හොඳට අහගන්න පුලුවන් වෙයි එයාලගෙන් :baffled:
     
    Status
    Not open for further replies.