සයෝ අක්කේ හදවත ඩිග් ඩිග් ගාල ගැහෙන රාවය අඳුරගෙන මනාපේ දෙන්නdan api mokada karanna ona
බලන්න වැඩියෙන්ම ගැහෙන්නේ මවුස් පොයින්ටර් එක කා ගාවට ලං කරාමද කියල
dan api mokada karanna ona






සයෝ දේවිය.. බලන්න අරුන් ඔක්කොම සචිත්ට සපෝර්ට් එක දෙනවා. මම තනියෙම මෙහෙ එක්සිකියුටර්ට ගේම ගහන් යන්න මහන්සි වෙනවා. ඒ නිසා එක්සිකියුටර්ට ඔයාගේ මනාපේ දෙන්නකෝ.
සයෝ ෆෝන් ගත්තා වගේ තමා... ඇටකටුත් දිරයි ඔය මෝඩි වෝට් දානකොට![]()


අනේ මේ.. Executerට මනාපේ ගහන්න අනේ දෙවරක් හිතන්නේ නැතුව. පස්සේ වොරි වෙන්න ඔයා. 
රෙප් පැය 24ට දාන්න පුළුවන් සීමාවක් තියෙනවලු නේද? ඒක ඇත්තද?
හම්මෝ...අනේ මේ.. Executerට මනාපේ ගහන්න අනේ දෙවරක් හිතන්නේ නැතුව. පස්සේ වොරි වෙන්න ඔයා.
රෙප් පැය 24ට දාන්න පුළුවන් සීමාවක් තියෙනවලු නේද? ඒක ඇත්තද?
එහෙම නම් හොඳට අහගන්න පුලුවන් වෙයි එයාලගෙන්
ඔව් උපරිම 10කට දෙන්න පුළුවන්. ඒකයි වෝට් කරපු සමහර අයට රේප් ලැබිලා නැත්තේ.![]()

පෝලිමේ මුලටම ඉන්නෙ මමසචියට චන්දෙ දාල පොලිමට එන්න රෙප් 24 ගානෙ ගන්න
