Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Untitled_3.jpg
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එක්සිට ඡන්දේ දීලා අපෙන් රෙප් ඉල්ලන්නේ එක්සි රෙප් දුන්නේ නැද්ද බ්‍රෝ :lol: :lol: :lol: :lol: :lol:

    ඒකනේ අපි කිවුවේ.අපිට දියන් කියලා.දැන් නහයෙන් අඬනවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක්සිට ඡන්දේ දීලා අපෙන් රෙප් ඉල්ලන්නේ එක්සි රෙප් දුන්නේ නැද්ද බ්‍රෝ :lol: :lol: :lol: :lol: :lol:

    ඒකනේ අපි කිවුවේ.අපිට දියන් කියලා.දැන් නහයෙන් අඬනවා
    Untitled_3.jpg
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    උබට දැනටත් 60+ දීල තියෙන්නේ
    උබ ෆේක් ද නැත්තම් හැටිද ?
    :love::love::love::love::love::love:

    දැන් දැක්කේ..

    ඔයලා විනාඩි 6කට කලින් රෙප් 58 ක් දීලා තිබේ...(26+14+25 :D)
    එක්සිකියුටර් ටීම් එකත් 58 යි (38+20 )


    ඔන්න මම විරෝධතා ප්‍රචාරණේ නවත්වනවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    2NOquaC.gif





    ඔබ සූදානම් නම් අප සූදානම්. .


    Sachith19920726 රෙප් පවර් 24
    Kumara456 රෙප් පවර් 26
    Maheshsenadheera
    රෙප් පවර් 23
    Mal baba
    රෙප් පවර් 25
    Jasz
    රෙප් පවර් 16
    Shaminda Peiris
    රෙප් පවර් 24
    Ramesh_jaya
    රෙප් පවර් 6
    Rummy678
    රෙප් පවර් 12
    Erozan
    රෙප් පවර් 13
    Skymicro
    රෙප් පවර් 15
    Asylum
    රෙප් පවර් 12
    Gasa84
    රෙප් පවර් 18
    හෙනයා
    රෙප් පවර් 6
    $Gangster$
    රෙප් පවර් 6
    Slsaico
    රෙප් පවර් 15
    King_cobra
    රෙප් පවර් 8
    KasunKDP
    රෙප් පවර් 9
    DjAshik
    රෙප් පවර් 9
    Ashan057
    රෙප් පවර් 9
    577
    රෙප් පවර් 10
    XibitZ
    රෙප් පවර් 20
    Saja
    රෙප් පවර් 16
    Profile_01
    රෙප් පවර් 6
    Donkosala
    රෙප් පවර් 12
    Charith05
    රෙප් පවර් 14
    Jhnnwp
    රෙප් පවර් 7
    cedric1986 රෙප් පවර් 14
     
    Status
    Not open for further replies.