Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
S4NDJ0u.png
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    anna ehema karala dunnoth tawa votes aran denawa :yes::yes::yes::cool::cool::cool:

    kanna denawanan apita bonna denawanan apita... :yes::yes::yes:

    අනිවා ඉතින් කලින් කබ thread බලපන් කෝ දෙනව කියල දෙන්නෙ නැතුව ඉදල තියනවද කියල..
    book mark කරගෙන ඉදල හරි දෙනව ඉතින්...

    :cool::love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    Executer ගේ පැත්තෙන් කිසිම රෙප් පොයින්ට් එකක් නොලැබුණු නිසා :angry::angry: මගේ වටිනා වෝට් දෙකක් සචියට දෙන්න තීරණය කළා.:D:D සචියගේ පැත්තෙ උන් හොදට රෙප් දුන්න. :cool::cool: මෙතැන් පටන් මං සචියට සපෝට් :yes::yes:

    මට ඒකෙ අනිත් පැත්ත.. වෝට් නොකරත් Executor ගෙ ටීම් එකෙන් රෙප් දුන්නා. ඒ නිසා මෙතැන් පටන් මට රෙප් දෙන ටීම් එකට තව වෝට්ස් අරන් දෙනවා.. :D:D
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    මචෝ පොඩි සප් එකක් ඕනි.මේ ලින්ක් එකෙන් ගිහින් සචිත්ගෙ ටීම් එකට වෝට් කරලා ටීම් එක දිනවන්න හෙල්ප් එකක් දියන්.

    මතක ඇතුව වෝට් කලාට පස්සේ මේ ත්‍රෙඩ් එකේ දාපන්.අනිවා රෙප් දෙනවා.

    මේ කඹේ වැඩේ නිසා කරදරයක් වුනානම් වෙරි සොරි මචන්.
     
    Status
    Not open for further replies.