Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    wediyama rep dena pilata vote eka denawa
    rep thathwaya,
    Executer =0
    ek botherhood = 12

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා 22ක් දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං Executerට වොට් එකක් දාපං, මේ දැන් මගෙන් 22++ දෙනවා, Hi.dushanගෙන් 22++, මේ දැන් උඹට 44++ දෙනව, ඉතුරුව අපේ මෙම්බර්ස්ල සළකයි!

    මගෙ 12 +++

    රෙප් 56 +++ හෙටද අනිද්දාද නැ මෙ දැන් ඔව් මෙ දැන් :D
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:

    sachiyata diyan

    rep dunna
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    wediyama rep dena pilata vote eka denawa
    rep thathwaya,
    Executer =0
    ek botherhood = 12

    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:

    Executer ට ඡන්දය දාපන් මචෝ

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 56ක් මේ දැන්ම

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොර බොරු වංචා නැති එලකිරි සහෝදරත්වය දිනවන්න ඔබේ මනාපය අපට දෙන්න.

    රෙප් වරුසාවක් සහ තවත් දෑ

    NOWU0sd.png

    ek botherhood walin 100+ rep lebuna
    Executer aduma 150+ rep oni :P:P:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
    සචිත් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wediyama rep dena pilata vote eka denawa
    rep thathwaya,
    Executer =0
    ek botherhood = 12

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා 22ක් දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    magenuth 12 denava :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචං Executerට වොට් එකක් දාපං, මේ දැන් මගෙන් 22++ දෙනවා, Hi.dushanගෙන් 22++, මේ දැන් උඹට 44++ දෙනව, ඉතුරුව අපේ මෙම්බර්ස්ල සළකයි!

    30415366_1969192419757428_4433779097113460736_o.png
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Executer ට ඡන්දය දාපන් මචෝ

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 56ක් මේ දැන්ම

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    එකෙන්ම 18+ මාත් denawa...!
    Ecxi ta jayawewa.....!!!
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    NOWU0sd.png

    ....................ඔය දෙන ඒවායින් අපිටත් දියල්ලකෝ අපිත් කන බොන මිනිස්සු................
    :(:(:(:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා 22ක් දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    30415366_1969192419757428_4433779097113460736_o.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔන්න බලපන්, උබ දැන් සචිත්ට දුන්නොත් ආය හම්බෙන්නෙ නෑ සචිත්ගෙන් , හම්බුනත් 2.50කෑලි , අපිට දුන්නොත් දෙනව කියලා උඩ කට්ටියක්ම කියලා තියෙනවා , මොකෝ කියන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.