Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
තව පැය බාගෙකින් අනිවා චන්දය දෙනවා රෙප් වැඩිපුර දීල තියන උන්ට
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    තව පැය බාගෙකින් අනිවා චන්දය දෙනවා රෙප් වැඩිපුර දීල තියන උන්ට

    ඔබේ මනාපයට ඉහල වටිනාකමක් ගන්න
    එක්සිට මනාපය දෙන්න.
    34+
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරතරය මේ වන විට 10 දක්වා අඩු වී තරගකාරී බවක් දිස් වනවා

    බය වෙන්ඩ එපා පුතා සුපර් සීනියර්ල ගේමට බැහැල ඉන්නෙ...:yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Elakiri Tug of War 2018... 04-09-2018 08:36 PM Upul 26+++ keep support executer
    Elakiri Tug of War 2018... 04-09-2018 08:34 PM එක්සිට දීපන් මචන්.. 34+ [[ JK ]]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිට්බැක් දෙමු වෝට් එක එක්සියාට.. පට්ට නෑමක්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Elakiri Tug of War 2018... 04-09-2018 08:05 PM sachiyata dipan

    තවම එකයි..... 20848 වැඩි වෙන්න ඕන අඩු තරමේ 21848 කටවත් එතකොට දෙනවා ජන්දේ
     
    • Like
    Reactions: jasz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිට්බැක් දෙමු වෝට් එක එක්සියාට.. පට්ට නෑමක්නේ

    අනිව එක්සිය පට්ට නෑමක් නාන්ඩ යන්නෙ..:yes::yes::yes:
     
    Status
    Not open for further replies.