Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    Ithika mithika ගෙන් මේ දැන් දෙනවා REP +18ක් දෙනව

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    EvilEye ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 109ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    මේ දැන් දෙනව ඔය කිව්ව රෙප් ටිකම


    Onna vote kara :D
     
    • Like
    Reactions: hi.dushan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    NOWU0sd.png


    සච්චට දුන්න... සමින්ද පිරිස් , සච්ච දෙන්නම ඉල්ලා තිබ්බ ..රෙප් නම් ඕනි නැහැ බන්. රේප් ඉතුරු කරගනින්න්ලා රෙප් බලාපොරොත්තුවෙන් වොට් කරන උන්ට දෙන්න. එතකොට තව වොට් ටිකක් ගන්න පුළුවන් :yes::yes::yes::yes::yes:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Executer Team එකෙන් රේප් ලැබීමින් පවතී..
    සචි මේ ඔබේ අවදානය පිණිසයි


    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පි නම් චන්දෙ දුන්නෙ ගනේමුල්ලේ අවුරුදු කුමාරයට
    ....අපි සචියට සචියා අපිට....
    (සචියට ඉතින් කවදාවත් කෙල්ලෙක් නම් මනාපේ දෙන්නෙ නැ, ඒ නිසා කොල්ලො ටික පුලුවන් පුලුවන් විදියට හෙල්ප් එකක් දෙමු. . )

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    Ithika mithika ගෙන් මේ දැන් දෙනවා REP +18ක් දෙනව

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    EvilEye ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 109ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    මේ දැන් දෙනව ඔය කිව්ව රෙප් ටිකම


    ota boruuu. mn chande dilath oya kagewath rep na
     
    • Like
    Reactions: sithija.h

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අපි නම් චන්දෙ දුන්නෙ ගනේමුල්ලේ අවුරුදු කුමාරයට
    ....අපි සචියට සචියා අපිට....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Executer Team එකෙන් රේප් ලැබීමින් පවතී..
    සචි මේ ඔබේ අවදානය පිණිසයි


    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත.

    සචියට දීපන් බන් එල කොල්ලනෙ ඔයා...රෙප් ඇවිත් ඇති..
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    දෙනවා අනිවා දෙනවා

    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif


    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194


    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif


    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194


    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     
    Status
    Not open for further replies.