Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    50% 50% ඔන්න රේප් දීපල්ලා වැඩියෙන්ම දෙන team එකට දෙනවා මන්:rofl::rofl::rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    NOWU0sd.png

    ග. ග දිනවමු ( ගනේමුල්ල ගණිකාව)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඔන්න අවා ....කෝ කෝ වැස්ස :dull::dull::dull::dull:
    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif


    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :P:P:P:P:P

    චන්දයක් අඩු කරගන්න ඕනි වෙලාද ? ඔහොමද චන්ද දායකයන්ට කතා කරන්නේ

    දන්ගහල වැදලා සමාව ගන්න වහාම
    :dull::dull::dull::dull::P:P:dull::dull:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    තේරෙන්න දෙයක් නෑ බ්‍රෝ.

    සචිත්ගේ ටීම් එකට වෝට් කරලා රෙප් වරුසාවක් සමගින් ප්‍රීමියම් එකවුන්ට්ස්,ගේම්ස් දිනාගන්න.


    NOWU0sd.png

    Meh team eka wasi wage :P
    Balamu
    Pawena chanda thamai bro api
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    NOWU0sd.png

    ග. ග දිනවමු ( ගනේමුල්ල ගණිකාව)

    උබල කොහෙන්ද යකෝපාත් වෙන්නෙ....උබල නැතුව කොහොමද තරගයක් කරන්නෙ...ආන්න එහෙම අප් කරල ගනින්...:yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :P:P:P:P:P

    චන්දයක් අඩු කරගන්න ඕනි වෙලාද ? ඔහොමද චන්ද දායකයන්ට කතා කරන්නේ

    දන්ගහල වැදලා සමාව ගන්න වහාම
    :dull::dull::dull::dull::P:P:dull::dull:

    :lol::lol:පරන තෙරෙඩ් එකක් බම්ප් කරන්නද,,,තො හින්දා තාම අපෙත් රෙප් කැපෙනවා
     
    Status
    Not open for further replies.