Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව විනාඩි 15කින් මගේ චන්දෙ දෙන්න හිතන් ඉන්නේ ..වැඩිම රෙප් හම්බෙන පැත්තට ....වැසි පිලට හෝයියා

    මගේ වටිනාකම මනාප 10ක් හොදේ

    තවම පමා නොමැත ඔබ පැත්තට මාව තල්ලු කරගන්න :love::love::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට පරදීවි කියලා බයටම වයර් ෂොට් වෙලා වගේ බන් :P:P:rofl::rofl:

    පරදීවී මේ අපි...බයේ...මේ අපි ...හි හි හි....ලොල්..:P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තව විනාඩි 15කින් මගේ චන්දෙ දෙන්න හිතන් ඉන්නේ ..වැඩිම රෙප් හම්බෙන පැත්තට ....වැසි පිලට හෝයියා

    මගේ වටිනාකම මනාප 10ක් හොදේ

    තවම පමා නොමැත ඔබ පැත්තට මාව තල්ලු කරගන්න :love::love::love::love:

    NOWU0sd.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    සචිත් ටීම් එකෙන් විතරයි සලකන්නෙ.. අනිත් ටීම් එක සයිලන්ට්.. රෑ 12 තීරනය කරනව

    මම උඹට රේප්+ 22ක් දුන්නනේ බන්

    Wzeu19z.png
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    තව විනාඩි 15කින් මගේ චන්දෙ දෙන්න හිතන් ඉන්නේ ..වැඩිම රෙප් හම්බෙන පැත්තට ....වැසි පිලට හෝයියා

    මගේ වටිනාකම මනාප 10ක් හොදේ

    තවම පමා නොමැත ඔබ පැත්තට මාව තල්ලු කරගන්න :love::love::love::love:
    i gave 9+
    vote for sachith:love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "sachiyata dila nubuwage game gihin bila kelani gage heluwen nala athal ekak gamu onnam kollo parakut gahala.gk.buddy edition ridila hemoma enawa"

    අම්ම ගහයි බැට් එකෙන් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව විනාඩි 15කින් මගේ චන්දෙ දෙන්න හිතන් ඉන්නේ ..වැඩිම රෙප් හම්බෙන පැත්තට ....වැසි පිලට හෝයියා

    මගේ වටිනාකම මනාප 10ක් හොදේ

    තවම පමා නොමැත ඔබ පැත්තට මාව තල්ලු කරගන්න :love::love::love::love:

    ඕන්න දුන්න... :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සචිත් ටීම් එකෙන් විතරයි සලකන්නෙ.. අනිත් ටීම් එක සයිලන්ට්.. රෑ 12 තීරනය කරනව

    ඔව් බන් ....එකම එකයි රෙපක් ගහලා තියෙන්නේ අනිත් පැත්තෙන් ......එත් කියන්න බැහැ කොල්ලෝ ටික එක සැරේම දෙන්න හිතන් ඉන්නවද දන්නේ නැහැනේ :love::love::love::cool::cool::cool::dull::dull::dull:
     
    • Like
    Reactions: ugly guy
    Status
    Not open for further replies.