Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් එකට හොර කරනව කියන්නෙ කව්ද බන් ?
    දැන් මේක උබල දුන්නොත් support කරපු උන්ට credit දීල දෙන දේවල් දීල thread එකක් දාල අපි කැපෙනව..
    උබලත් එහෙම ඉගෙන ගනින්..
    බන් කබ ඇදිල්ල අපි කීපාරක් organize කරාද..
    අහල බලපන් එකපාරක් වත් අපි බලු වැඩ කරල තියනවද කියල..

    :yes::yes: ඌට සැහෙන ඉරිසියාවක් ඇති වෙලා අපි බෙදන රෙප් ගැන...මහා ලොකුවට තෙර්ඩ් නම් දැම්ම උන් අරක මේක අනික දෙනව රෙප් වලින් කියල....ලොල් අන්තිමට අපි දෙන රෙප් එකට නහයෙන් අඩනව...
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    onna dunna

    මේ තියෙන්නෙ එළිපිටම සාක්ශි. :yes::yes::yes: බොරුකාරයන්ගේ බොරු වලට රැවටෙන්න එපා. සචිත් පිලටම ඔබේ මනාපය දෙන්න. :love::love::love::love:

    f8k8o.jpg

    wedi wasi lebena pilata vote karanawa.

    :):):)

    කදිරා;23064773 said:
    රෙප් දුන්නෙ සචිත් නිසා ඌට දෙනවා වෝට් එක

    go.php
    Elakiri Tug of War 2018... 04-09-2018 11:01 PM man excige gf utanm denna epa harak mas kewata araka wela madula wage.ekata sachitge yakade wage
    :lol::):lol:hina wela badat ridenawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඌට සැහෙන ඉරිසියාවක් ඇති වෙලා අපි බෙදන රෙප් ගැන...මහා ලොකුවට තෙර්ඩ් නම් දැම්ම උන් අරක මේක අනික දෙනව රෙප් වලින් කියල....ලොල් අන්තිමට අපි දෙන රෙප් එකට නහයෙන් අඩනව...

    සටප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්කීන් ශොට් නොගහ කොහොමද අපි ඕව දැන ගන්ඩ ඔනෙ.. :yes::yes:
    මේකේ තව මොනවා හයි කරලද දන්නේ නෑ බයේ බෑ :baffled: එලියට පහලියටවත් යන්ඩ බයේ බෑ පොටෝ ගහල තිබුනොත් එහෙම
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ආතල් එකට හොර කරනව කියන්නෙ කව්ද බන් ?
    දැන් මේක උබල දුන්නොත් support කරපු උන්ට credit දීල දෙන දේවල් දීල thread එකක් දාල අපි කැපෙනව..
    උබලත් එහෙම ඉගෙන ගනින්..
    බන් කබ ඇදිල්ල අපි කීපාරක් organize කරාද..
    අහල බලපන් එකපාරක් වත් අපි බලු වැඩ කරල තියනවද කියල..

    දැන් කවුද හොර වැඩ බලු වැඩ කරා කියුවේ ??

    මල්ලි පොඩි එකෙක් වෙන්න එපා ගේම් එකක් යද්දී ඕව වෙනවා එක තෙරුන් ගනින් එච්චරයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හාපෝ හාපෝ මොකෝ මේ ස්ක්‍රීන් ෂොට් ගහගෙන :no: මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .

    උබ මම chat එකේ කියපු එකක් නෑ කිව්ව මම ඇහුව උබෙන් ඊයෙ රෑ කිව්වෙ බන් ss නැද්ද කියල.. උබ මුකුත් කිව්වෙ නෑ..
    එහෙම උනාම
    ඊගාව conversations secure කරගන්න එක මගේ වගකීම..

    :P
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,827
    21,841
    113
    ගම මහනුවරයි
    :yes::yes: ඌට සැහෙන ඉරිසියාවක් ඇති වෙලා අපි බෙදන රෙප් ගැන...මහා ලොකුවට තෙර්ඩ් නම් දැම්ම උන් අරක මේක අනික දෙනව රෙප් වලින් කියල....ලොල් අන්තිමට අපි දෙන රෙප් එකට නහයෙන් අඩනව...

    රේප් වැඩක් නෑ මිනිහෝ අපිට ... කුලේ තමයි අපිට වැදගත් ... දුප් පද්ද :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ තව මොනවා හයි කරලද දන්නේ නෑ බයේ බෑ :baffled: එලියට පහලියටවත් යන්ඩ බයේ බෑ පොටෝ ගහල තිබුනොත් එහෙම

    මෝශන් ඩිටෙක්ට් කැමරා හයිකරලාලු තියෙන්නෙ..

    සචිත් ඇක්සි දෙන්නා එකෙනෙකාගේ නැගිටීම අධ්‍යනය කරනවලු කැමරාවෙන් 😜😜😜
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ තමයි ඔක්කොන්ටම වගකියන්න ඕනේ. . ඉදපන් ටීම් දේම එකතුවෙලා උබේ රෙප් කපන්න. . :rofl:
    මම නේන්නං වග කියන්ඩ ඕනේ මුන් දෙන්නට මමනේ එන්න කිවේ :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අසීම්;23064931 said:
    මූ ශේප් එකේ මේ පෝස්ට් එක මකලා
    කෝ යකෝ දැම්මා කිව්ව රෙප්? රස්නෙට වාෂ්ප වෙලාද?
    තෝයි තොගේ ටීම් ලීඩර්ගෙයි බිජ්ජවල් කුණු වෙලා ඇදේ වැටෙන්න ඕන අද රෑට

    අසීම්;23064907 said:
    වෝට් කලාට පස්සෙ නිකමට ගිහින් බැලුවා
    තෝ රෙප් දාලා නැහැ නෙ යකෝ
    බොරු කරන්න එපා බන් ඔහොම
    gl

    සචිත්ට දුන්නනම් ඔහොම වෙන්නේ නෑනේ පුතී. . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ තව මොනවා හයි කරලද දන්නේ නෑ බයේ බෑ :baffled: එලියට පහලියටවත් යන්ඩ බයේ බෑ පොටෝ ගහල තිබුනොත් එහෙම

    පෙර අත්දැකීම් එක්ක අපි මේ පාර ආරක්ශක කටයුතු තර කරල තියෙන්නෙ ඔක්කොම ඇනලොග් විතරයි ඩිජිටල් නැ..:yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    හාපෝ හාපෝ මොකෝ මේ ස්ක්‍රීන් ෂොට් ගහගෙන :no: මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .

    මෙහෙම කියන හැම මගුලම screenshot ගහනව කියල දන්නවා නම් එන්නෙත් නෑ යකු ඔය චැට් එකට :rofl::rofl:
     
    Status
    Not open for further replies.