ආන්න දැක්කද මහතුනි සචියගෙ පිලේ තියෙන උත්තම ගුනය...අපිට ඔක්කොම එකයි....අනිත් පිල වගේ බොරුවෙන් වචාවෙන් දිනන්ඩ විතරක්ම බලන්නෙ නැ....
උඹගේ පැත්ත මොකද්ද?
මමත් ඒ පැත්තට දාන්නම්
ආන්න දැක්කද මහතුනි සචියගෙ පිලේ තියෙන උත්තම ගුනය...අපිට ඔක්කොම එකයි....අනිත් පිල වගේ බොරුවෙන් වචාවෙන් දිනන්ඩ විතරක්ම බලන්නෙ නැ....
අන්න ඌ ත්රෙඩ් එකකුත් දාලා..
ඕව නොතේරෙන්න බබ්බුද බන් මේකේ ඉන්නේ![]()
Sachiyata vote kala boru ne vote kalata passe 4 denek rep dunna thnx wish u all the best sachith n team
ඔයාට 9න් වැටුනා නේද
පරික්ෂා කරලා
මෙතන සනාත කරන්න
කෝ බන් අපිට රෙපුත් නෑ මුකුත් නෑ... කාටද සප් එක දෙන්නේ ඉතින්
ඔයාට 9න් වැටුනා නේද
පරික්ෂා කරලා
මෙතන සනාත කරන්න
9+ Added. Thanks for the votes.
Ati ati bn Mata epa rep wena unta deepn math awot dennam
තෙර්ඩ් එකක් දාන්ඩ වටින වැඩක් තමයි....අපිනෙ බන් ඌට රෙප් දුන්නෙ... මම දුන්න සමින්ද දුන්න දිනූශ දුන්න ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ...උබල ඌ චන්දෙත් දීල අඩුම ගානෙ එකම එක රෙප් එකක් දුන්නද උබල නැනෙ...අන්තිමට උබල ඌට බනින්ඩ්ත් පටන් ගත්ත....ඉතින් තෙර්ඩ් දාන එක සාධාරනයි..
Aniwa 5 denai ube ekat ekka me 4ne eken copy paste be bn



කවුද ඌට බැන්නේ බන්. ඌම ඌට බැනගෙන ත්රෙඩ් දාලා..
අසීම්![]()
අකවුන්ට් කීපෙකින් හැන්ඩ්ල් කරන්නේ නෑ බන් මම..උබනෙ බන් බැන්නෙ ...බැනල අහනව කවුද බැන්නෙ කියලත්...උගෙ වෝට් එක උබලට එකතු උනානෙ...රෙප් 22+ දුන්න කියල බොරුත් කරලනෙ උබලගෙ එකෙක්...මොනාද ඔය වැඩ...රෙප් ඉවර නම් රෙප් ඉවරයි...ඇයි බොරු කියන්නෙ..
එක්සිකියුටර් කණ්ඩායමෙන් 51 ලබා දී ඇත.
![]()
මෙය අගනා වටිනා ජන්දයකි
![]()

කෝ බන් අපිට රෙපුත් නෑ මුකුත් නෑ... කාටද සප් එක දෙන්නේ ඉතින්
