Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
ආන්න දැක්කද මහතුනි සචියගෙ පිලේ තියෙන උත්තම ගුනය...අපිට ඔක්කොම එකයි....අනිත් පිල වගේ බොරුවෙන් වචාවෙන් දිනන්ඩ විතරක්ම බලන්නෙ නැ....

උඹගේ පැත්ත මොකද්ද?
මමත් ඒ පැත්තට දාන්නම්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඌ ත්‍රෙඩ් එකකුත් දාලා..
    ඕව නොතේරෙන්න බබ්බුද බන් මේකේ ඉන්නේ😂😂😂

    තෙර්ඩ් එකක් දාන්ඩ වටින වැඩක් තමයි....අපිනෙ බන් ඌට රෙප් දුන්නෙ... මම දුන්න සමින්ද දුන්න දිනූශ දුන්න ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ...උබල ඌ චන්දෙත් දීල අඩුම ගානෙ එකම එක රෙප් එකක් දුන්නද උබල නැනෙ...අන්තිමට උබල ඌට බනින්ඩ්ත් පටන් ගත්ත....ඉතින් තෙර්ඩ් දාන එක සාධාරනයි..
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    Wzeu19z.png
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    කෝ බන් අපිට රෙපුත් නෑ මුකුත් නෑ... කාටද සප් එක දෙන්නේ ඉතින් :dull:

    කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...
    සචියට මනාපෙ දෙමු...ජය...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මීට වඩා එහාට අදින්න අවශ්‍ය නෑ..

    හෙටත් වැඩ... කඹ නෙවෙයි මට හෙට ඈත ගමනක් යන්නත් තියේ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෙර්ඩ් එකක් දාන්ඩ වටින වැඩක් තමයි....අපිනෙ බන් ඌට රෙප් දුන්නෙ... මම දුන්න සමින්ද දුන්න දිනූශ දුන්න ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ...උබල ඌ චන්දෙත් දීල අඩුම ගානෙ එකම එක රෙප් එකක් දුන්නද උබල නැනෙ...අන්තිමට උබල ඌට බනින්ඩ්ත් පටන් ගත්ත....ඉතින් තෙර්ඩ් දාන එක සාධාරනයි..

    කවුද ඌට බැන්නේ බන්. ඌම ඌට බැනගෙන ත්‍රෙඩ් දාලා..
    අසීම්😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද ඌට බැන්නේ බන්. ඌම ඌට බැනගෙන ත්‍රෙඩ් දාලා..
    අසීම්😂😂😂

    උබනෙ බන් බැන්නෙ ...බැනල අහනව කවුද බැන්නෙ කියලත්...උගෙ වෝට් එක උබලට එකතු උනානෙ...රෙප් 22+ දුන්න කියල බොරුත් කරලනෙ උබලගෙ එකෙක්...මොනාද ඔය වැඩ...රෙප් ඉවර නම් රෙප් ඉවරයි...ඇයි බොරු කියන්නෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබනෙ බන් බැන්නෙ ...බැනල අහනව කවුද බැන්නෙ කියලත්...උගෙ වෝට් එක උබලට එකතු උනානෙ...රෙප් 22+ දුන්න කියල බොරුත් කරලනෙ උබලගෙ එකෙක්...මොනාද ඔය වැඩ...රෙප් ඉවර නම් රෙප් ඉවරයි...ඇයි බොරු කියන්නෙ..
    අකවුන්ට් කීපෙකින් හැන්ඩ්ල් කරන්නේ නෑ බන් මම..
    තමන්ට බැනගෙන තියෙන අපිට වෝට් දාපු සැකසහිත ඇක්ෂන් එකකට කමෙන්ට් කලා. එච්චරයි...😂😂😂
    අකවුන්ට් ගොඩක් හැඩ්ල් කරන්න වෙලාවක් නෑ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෝ බන් අපිට රෙපුත් නෑ මුකුත් නෑ... කාටද සප් එක දෙන්නේ ඉතින් :dull:

    user cp eka check koroth oya aniwaryenma sachithta danawa sure ;) ;) :D :D
     
    Status
    Not open for further replies.