මේවා edit කරද්දී හරියට කරහල්ලා බන්
බලහන් ඔක්කොම එකම time එක
සිරාවට චා වැඩ ඕවා..... Edit කරලා දන්නේ නැතුව original ඒවා දනවනම් වටිනවා...
හොඳ original user cp screen shot ඇති ඒවා දාන්න බොරු ඒවා දන්නා එපා
එකපාරම උඩින් පාත්වෙලා නොදන්න දේවල් කියවන්න එපා බන්.ඔන්න සංවිධායක කෙනෙක්ම උත්තර දීලා තියෙනවා.
මට පහක් ඇවිත් තිබුනා හතරක් එකම විනාඩියේමම එකක් කෝට් කරලා මොකෝ මේ එකම වෙලාව කියල ඇහුවට පස්සේ තමා එව්වේ
![]()
මටම හින්ද එව්වද දන්නේ නෑ සංවිධායක හින්ද සෙට් කරලාඑහෙම නොවේවා කියල ප්රාර්ථනා කරමු


එහෙම නොවේවා කියල ප්රාර්ථනා කරමු 
ye danna bane.
