Ewa parana kontara game eke concentration eka wenas karanna yanne ape.
ගිය සැරේ කෙල්සුපුනයගේ වෝට් එක වැරදිලා කසිප්පුවට වැදුනනේ මුලදිම.. මේ මහත්තයා තමයි ඒකට ලොකුවට ගේමක් ඇද්දේ කටුස් වෙනුවෙන්.
බස් අජිත්ගේ සෝන්ග්ස් වලට එහෙම ගොඩක් කැමතියි..![]()
ආහ් ඕව අමතක කරපං බන්..
පොඩි පොඩි වලි යන්නත් ඕන ඉතින් නැත්තම් කිසි රහක් නෑ නෙ..
ඕව වලි නෙවේ නෙ බන් 2011-12 වගේ ගිය වලි එක්ක බැලුවම..
කීදෙනෙක් කිරියෙන් ගියාද..
බ්ලැකා ගෙ නංගිය too little ගෙ සීන් එක මතක නෙ..
මාත් එක්කත් chat කර කර හිටිය fb එකේ හොදට අන්තිමට fb එකත් නෑ වෙච්ච දෙයක් නෑ අද වෙනකන්..



