Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආ එලි අක්කේ ;);)අල්ල ගන්න තිය අමාරුව මෙයාව .ඔයා කාගේ පැත්තේද ?අපක්ෂපාතිද:rolleyes:
Wzeu19z.png

එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප... :lol:

giphy.gif
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0

අපි රේප් දෙනවා කිවුවට උඹ පිළිගන්නේ නෑ නේ , කොහෙද යන මඩක් විශ්වාස කරලනේ ඉන්නේ , කමක් නෑ ඉතින්

දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්..22+ ඕනනම් වොට් කරපන්

Wzeu19z.png

ඒක නම් මඩක් කියලා හිතන්න අමාරුයි මචං. මොකද උඹ උදේ ඉඳන් හැම එකාටම රෙප් 22+ කිය කිය දැම්මා. මම දන්න තරමින් රෙප් දෙන්න පුලුවන් දවසකට 10 යි. එක්කෝ අපේ ලෝකේ පැය 24 ක් කියන්නේ උඹේ ලෝකෙට පැයක් වගේ වෙන්න ඇති ඒ කතාව බොරු මඩක් නම් බ්‍රෝ.
 
hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    Comp_1.gif

    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Originally Posted by hacker T View Post

    කාටද දෙන්න ඕනි මනාපේ

    SACHIYATA
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    ඒක නම් මඩක් කියලා හිතන්න අමාරුයි මචං. මොකද උඹ උදේ ඉඳන් හැම එකාටම රෙප් 22+ කිය කිය දැම්මා. මම දන්න තරමින් රෙප් දෙන්න පුලුවන් දවසකට 10 යි. එක්කෝ අපේ ලෝකේ පැය 24 ක් කියන්නේ උඹේ ලෝකෙට පැයක් වගේ වෙන්න ඇති ඒ කතාව බොරු මඩක් නම් බ්‍රෝ.

    මචන් මම ඊයේ උදේ ඉඳන් හිටියේ නෑ හවස 5ට විතර එළකිරි අවේ , බොරුනම් චෙක් කරලා බලපන් මම ඊයේ පලවෙනි පොස්ට් එක දාලා තියෙන්නේ කීයටද කියලා , අදත් මම එළකිරි අවේ හවස 6ට විතර

    උඹ ඔය තරම් ඔය දේ ගැන කතාකරන්නේ ෂුවර් එකටම ඔය උඹේ ෆෙක් එක වෙන්න ඇති නේද ?
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප... :lol:
    හොයන්න කම්මැලි මිනිහෝ .උබ වගේ මේකට වෙලා නෑ :growl::growl:එක්සිට පොරොන්දු උන නිසා මේකේ විනාඩියක් හරි ඉන්නේ .නැත්තන් වැඩස 1000 ක් කරන ගමන් මේකේ රින්ගන් ඉන්නේ :growl::growl::growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොයන්න කම්මැලි මිනිහෝ .උබ වගේ මේකට වෙලා නෑ :growl::growl:එක්සිට පොරොන්දු උන නිසා මේකේ විනාඩියක් හරි ඉන්නේ .නැත්තන් වැඩස 1000 ක් කරන ගමන් මේකේ රින්ගන් ඉන්නේ :growl::growl::growl:

    giphy.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒ අයිය දන්නව ඔයාලගෙන් රෙප් ඉල්ලුවම රෙප් ද වටින්නෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකද කියල අහනව කියල... :lol:

    සිංහල තේරෙන්නේ නැති අංකල් කෙනෙක් කියලා දැනුයි දන්නේ.. :lol: රෙප් වලට නැමෙන්නේ නැතුව උට කිව්වේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මනාපේ දියන් කියලා. ඒක දැකලා පිල් මාරු උන උන් ණයට කහිනවා. :lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප... :lol:

    giphy.gif

    ara lmayata wada thiyeneva seeye, oka hoya hoya innavada e lamaya:nerd:
    dan oya athi, man aaye quote karanne na :)
     
    Status
    Not open for further replies.