ආ එලි අක්කේඅල්ල ගන්න තිය අමාරුව මෙයාව .ඔයා කාගේ පැත්තේද ?අපක්ෂපාතිද
![]()
එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප...

ආ එලි අක්කේඅල්ල ගන්න තිය අමාරුව මෙයාව .ඔයා කාගේ පැත්තේද ?අපක්ෂපාතිද
![]()

අපි රේප් දෙනවා කිවුවට උඹ පිළිගන්නේ නෑ නේ , කොහෙද යන මඩක් විශ්වාස කරලනේ ඉන්නේ , කමක් නෑ ඉතින්
දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්..22+ ඕනනම් වොට් කරපන්
![]()
ඒ අයිය දන්නව ඔයාලගෙන් රෙප් ඉල්ලුවම රෙප් ද වටින්නෙ ෆ්රෙන්ඩ්ශිප් එකද කියල අහනව කියල...

VOTE FOR SACHITH
ඒක නම් මඩක් කියලා හිතන්න අමාරුයි මචං. මොකද උඹ උදේ ඉඳන් හැම එකාටම රෙප් 22+ කිය කිය දැම්මා. මම දන්න තරමින් රෙප් දෙන්න පුලුවන් දවසකට 10 යි. එක්කෝ අපේ ලෝකේ පැය 24 ක් කියන්නේ උඹේ ලෝකෙට පැයක් වගේ වෙන්න ඇති ඒ කතාව බොරු මඩක් නම් බ්රෝ.
හොයන්න කම්මැලි මිනිහෝ .උබ වගේ මේකට වෙලා නෑ
එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප...

එක්සිට පොරොන්දු උන නිසා මේකේ විනාඩියක් හරි ඉන්නේ .නැත්තන් වැඩස 1000 ක් කරන ගමන් මේකේ රින්ගන් ඉන්නේ 

හොයන්න කම්මැලි මිනිහෝ .උබ වගේ මේකට වෙලා නෑඑක්සිට පොරොන්දු උන නිසා මේකේ විනාඩියක් හරි ඉන්නේ .නැත්තන් වැඩස 1000 ක් කරන ගමන් මේකේ රින්ගන් ඉන්නේ
![]()
ඒ අයිය දන්නව ඔයාලගෙන් රෙප් ඉල්ලුවම රෙප් ද වටින්නෙ ෆ්රෙන්ඩ්ශිප් එකද කියල අහනව කියල...
රෙප් වලට නැමෙන්නේ නැතුව උට කිව්වේ ෆ්රෙන්ඩ්ෂිප් එකට මනාපේ දියන් කියලා. ඒක දැකලා පිල් මාරු උන උන් ණයට කහිනවා. 

එලී අක්ක කාටද වෝට් කරල තියෙන්නෙ කියලවත් හොයා ගන්න බැරි එකෙක් තමා මේ ලොකු කතා කියන්නෙ පව් අප්ප...
![]()