Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොක නෝට් කරන් උන්න...උබ මොකක්දෙ බන් නිකන් දගලන් නැතුව පාඩුවෙ ඉදපන් හොදේ...

    uba mokekda.. dan nikan loku talk denne :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොක නෝට් කරන් උන්න...උබ මොකක්දෙ බන් නිකන් දගලන් නැතුව පාඩුවෙ ඉදපන් හොදේ...

    මෙන් මාලබෙ gt ඇවිත් ජනෙලෙන් වවුලෙක් වගෙ එල්ලිලා ටොක් දෙනවා :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මා මාර විදිහටනෙ තමන්ගෙ සාමාජිකයන්ට කතා කරන්නෙ....ඈක්ක යකෝ ඕන්න එක්සියලගෙ හැටි....සමජිකයින්ට මෙහෙම නම් නිකන් චන්දෙ දෙන උන්ට කොහොම ඇද්ද..ඊයා...

    Inspiron oyaaa :shocked::lol::lol:

    අප්පා ටීම් මෙම්බර්ස් කෙනෙක් නේද ඒ
    rep 500 ගත්තත් මොකටද ඔහොම පීචං වෙලා..
    වහල්ලු වගේ

    :sorry:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මොක නෝට් කරන් උන්න...උබ මොකක්දෙ බන් නිකන් දගලන් නැතුව පාඩුවෙ ඉදපන් හොදේ...

    වලි එපා බන්.. මොනවද මේ. අකමැත්තක් නැත්නම් අර fake තියන එවායින් executer අයියාට චන්ද ටික දෙන්න. :lol::lol::love:

    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:

    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    7vMmL9r.gif

    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!

    https://i.imgur.com/NbXnglM.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kapapu rep tika deepan. man enawa.

    දන්නවනෙ මම ගැන මම කාගෙවත් රෙප් කපන් නැ මචන් ...උබට ප්‍රසිද්දියෙ බනින උන්ම තමයි රෙප් කපන්ඩත් ඇත්තෙ...දැක්කෙනෙ චූ කොල්ලගෙ පාර්ට් එක...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;23071130 said:
    මාලබෙ සෙවලයා දන්නෙ ඔච්චර තමා :D

    හොර එකවුන්ට් හද හදා රෙප් දිලා කුනුහරුපෙන් රැට චු දාලා නිදා ගන්නවා

    මොන ජිවිතද මෙවා 😂🔫

    ඇයි උඹ රෑට චූ නොකරද බුදියගන්නේ? :shocked::shocked::shocked:
     
    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:

    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    7vMmL9r.gif

    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!
    එක්සිට වෝට් කරා

    Wzeu19z.png

    දැන් පොරොන්දු ඉටු කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පා ටීම් මෙම්බර්ස් කෙනෙක් නේද ඒ
    rep 500 ගත්තත් මොකටද ඔහොම පීචං වෙලා..
    වහල්ලු වගේ

    :sorry:

    :yes::yes: ඌ අපේ පැත්තට එයි....තේරුමක් නැ එක එකාගෙන පද අහල චන්දෙත් දෙන්ඩ තව...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මට එක එකාගේ රේප් කපන්න තරම් මානසිකත්වය පිරිහිලා නෑ. :rofl:
     
    • Like
    Reactions: Tharshi
    Status
    Not open for further replies.