Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චී චී චී තමන්ගේම මෙම්බර්ස්ලට කතා කරන විදිය :sorry::sorry:

    නැ රෙප් දෙන්නෙ නැ

    දෙන්නම් කාසි ඉල්ලෙයි

    එක්සිට වොට් දෙන අයට ඔව් මෙ දැන් 100 + රෙප් දෙන්න සුදානම් :D
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    චී චී චී තමන්ගේම මෙම්බර්ස්ලට කතා කරන විදිය :sorry::sorry:


    මං දැන් ගොඩක් වෙලා ඉදලා නෝට් කරන් හිටියේ මූව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Executer ට ඡන්දය දාපන් මචෝ , ඊට පස්සේ උඹට රේප් දෙන්නම්


    ඔහොම කියල වෝට් කලාට පස්සෙ මෙහෙම කියයි...



    33kc12w.png

    giphy.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙනවනං දීපන්. නැත්තන් පුකේ ගහගෙන පලයන්

    අම්මා මාර විදිහටනෙ තමන්ගෙ සාමාජිකයන්ට කතා කරන්නෙ....ඈක්ක යකෝ ඕන්න එක්සියලගෙ හැටි....සමජිකයින්ට මෙහෙම නම් නිකන් චන්දෙ දෙන උන්ට කොහොම ඇද්ද..ඊයා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23071272 said:
    නැ රෙප් දෙන්නෙ නැ

    දෙන්නම් කාසි ඉල්ලෙයි

    එක්සිට වොට් දෙන අයට ඔව් මෙ දැන් 100 + රෙප් දෙන්න සුදානම් :D

    අපෝ 100යි ද :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අම්මා මාර විදිහටනෙ තමන්ගෙ සාමාජිකයන්ට කතා කරන්නෙ....ඈක්ක යකෝ ඕන්න එක්සියලගෙ හැටි....සමජිකයින්ට මෙහෙම නම් නිකන් චන්දෙ දෙන උන්ට කොහොම ඇද්ද..ඊයා...

    මාලබෙට පෙන්නෙ ඔවා විතරයි :lol:

    ඔව් දෙන්නෙ නැ

    රෙප් දෙනවා මෙ දැන් 100 +

    එක්සිට වොට් දුන්නොත් :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මං දැන් ගොඩක් වෙලා ඉදලා නෝට් කරන් හිටියේ මූව

    මොක නෝට් කරන් උන්න...උබ මොකක්දෙ බන් නිකන් දගලන් නැතුව පාඩුවෙ ඉදපන් හොදේ...
     
    Status
    Not open for further replies.