Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්නවනෙ මම ගැන මම කාගෙවත් රෙප් කපන් නැ මචන් ...උබට ප්‍රසිද්දියෙ බනින උන්ම තමයි රෙප් කපන්ඩත් ඇත්තෙ...දැක්කෙනෙ චූ කොල්ලගෙ පාර්ට් එක...

    නකියොන්ට මොන කබද මෙ නහින දෙහින කාලෙ :lol:


    නොනත් එක්ක අල්ලන සෙල්ලමක් කරලා බුදිය ගන්නෙ නැතුව
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    එක්සිට වෝට් කරා



    Wzeu19z.png

    දැන් පොරොන්දු ඉටු කරන්න
    hulan tama ehenam:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට එක එකාගේ රේප් කපන්න තරම් මානසිකත්වය පිරිහිලා නෑ. :rofl:

    තමන්ගෙ පැත්තෙ උන්ට පුකේ ගහගන්ඩ කතා කරන්ඩ විතරයි පිරිහිලා තියෙන්නෙ...මේවගේ අවස්තාවාදින්ට අහු වෙන්ඩ එපා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොන්දක් තියනවා නම්

    7.gif

    ඌ එල කොල්ල..ඔය එක එක චූ කොල්ලන්ගෙන් කතා අහල උන්ට චන්දෙ දෙන්නෙ නැ..අපේ පැත්ත්ට එනව...උන් මාර උන් රෙප් වලට මිනිත් මරන සයිස් එකෙන් ඉන්නෙ...:baffled::baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rep kapanne ai ?

    UBe vote eka rattranda aaa ochara ganan ussanne owa sigithi athal ban api podi kale kara sellam wage. moketa hari vote karapan nikan rep higakanne natuwa adala party eken illaganin.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෙ අයගෙ අපි රෙප් කපන්නේ නෑනේ බන්

    කුණු හරපන් ප්‍රසිද්දියෙ බනිද්දි රෙප් කපන්නෙ කවුද කියල හිතාගන්ඩ් පුලුවන් බන්....ලැජ්ජයි බන් උබල ගැන...තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනිනව රෙප් කපනව මොන ජීවිතදෙ මේව..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    use vote eka rattranda aaa ochara ganan ussanne owa sigithi athal ban api podi kale kara sellam wage. moketa hari vote karapan nikan rep higakanne natuwa adala party eken illaganin.

    හ හ නැ බන් මැන්ගෙ වොට් එක 10 වටිනවා මෙම්බර් ගෙනෙක් නිසා :D
     
    Status
    Not open for further replies.