Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

IsuruAP

Active member
  • May 14, 2009
    397
    28
    28
    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-10-2018 09:35 PM erozan gen

    :(:(
    mewa nam exige team eke balu weda:growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ නම දාල රෙප් කපල නම් GTRZ ට පැමිනිලි කරන්ඩ...මම නම දාල හෝ නොදා කිසිම කෙනෙක්ගෙ රෙප් කපල නැ මට එහෙම මානසික රෝගයක් නැ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ballo ban mona unath me kapana wade nam. Repak dila vote eka ganna thiyena eka rep kapanawa :(

    මෙක අස්සෙ ඉන්නවා බන් එකවුන්ට් 100 විතර හදන් කුරහන් සාටකෙ දාගත්තු මැන් ගෙනෙක්ට කඩෙ යන එකෙක්

    ගනම් ගන්න එපා 😂 උගෙ සිගිති ආතල් ඔන්න මම රෙප් කරා උබව මොන පැත්තෙ උනත් ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුණු හරපන් ප්‍රසිද්දියෙ බනිද්දි රෙප් කපන්නෙ කවුද කියල හිතාගන්ඩ් පුලුවන් බන්....ලැජ්ජයි බන් උබල ගැන...තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනිනව රෙප් කපනව මොන ජීවිතදෙ මේව..

    ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
    අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
    බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්‍රයි 😂😂..
    ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
    අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...

    අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mewa nam exige team eke balu weda:growl:

    :yes::yes: කුණු හරපෙන් තමන්ගෙ සාමාජිකයන්ටම බනින..අනිත් උන්ගෙ නම් දාල රෙප් කපන වගේ කුජීත වැඩ කරන්නෙ උන් තමයි...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
    අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
    බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්‍රයි 😂😂..
    ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
    අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...

    අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ


    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    sr7ZQrR.jpg




    රෙප් එනකම් කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවද

    සචියට Vote කරලා

    රෙප් පිට රෙප් ගන්නවද



    තීරණය ඔබේ අතේ


    ptpJsA1.jpg






     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගෙ නම දාල රෙප් කපල නම් GTRZ ට පැමිනිලි කරන්ඩ...මම නම දාල හෝ නොදා කිසිම කෙනෙක්ගෙ රෙප් කපල නැ මට එහෙම මානසික රෝගයක් නැ..

    වැඩක් නෑ... උඹ අර ෆේක් 70න් එකකින්නේ කපන්න ඇත්තේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Elakiri Tug of War 2018... 04-10-2018 09:55 PM team sachith +25
    Elakiri Tug of War 2018... 04-10-2018 09:54 PM ... exata dihan සොහොන

    Thank you bros
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
    අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
    බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්‍රයි 😂😂..
    ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
    අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...

    අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ

    ඔව් ඔව් දැන් කුණු හරපෙන් ප්‍රද්දියෙ බැන්නෙ මම....ඔය විහිලු හොදයි දේශපාලනේට නම් ඒත් මේ වගේ තැනකට ගැලපෙන් නැ...අසමගියෙන් කුණු හරපෙන් බැනගන්නෙ උබලනෙ බන්..මොනාද මේ විකාර...කුඩු ගහලද කමෙන්ට් දාන්නෙ???
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    x2km6o.jpg


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .


    ****Wolverine
    GTR
    රෙප් පවර්
    79
    ****
    DjU9 රෙප් පවර් 42
    NEW
    Sachith19920726 රෙප් පවර් 24
    Kumara456 රෙප් පවර් 26
    Maheshsenadheera රෙප් පවර් 23
    Mal baba රෙප් පවර් 25
    Shaminda Peiris රෙප් පවර් 24
    XibitZ රෙප් පවර් 20
    Jasz රෙප් පවර් 16
    Saja රෙප් පවර් 16
    Dilzzzz රෙප් පවර්
    16 NEW
    Slsaico රෙප් පවර් 15
    STU26015රෙප් පවර්
    15NEW
    Charith05 රෙප් පවර් 14
    Cedric1986රෙප් පවර්
    14NEW
    Rummy678 රෙප් පවර් 12
    Donkosala රෙප් පවර් 13
    Erozan රෙප් පවර් 13
    Asylum රෙප් පවර් 12
    hekelumරෙප්
    පවර්12NEW
    ^Night Fury^රෙප්
    පවර්11NEW
    577 රෙප් පවර් 10
    DjAshik රෙප් පවර් 9
    Ashan057 රෙප් පවර් 9
    MR.BILLA රෙප් පවර්
    9NEW
    rm1980 රෙප් පවර්
    9NEW
    King_cobra රෙප් පවර් 8
    Jhnnwp රෙප් පවර් 7
    Ramesh_jaya රෙප් පවර් 6
    හෙනයා රෙප් පවර් 6
    $Gangster$ රෙප් පවර් 6
    Profile_01 රෙප් පවර් 6
    shadow1 රෙප් පවර්
    5NEW
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool


    33agk8k.jpg

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
     
    Status
    Not open for further replies.