Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පව් බන්...ඔහොම මූනටම කියනවද මම අහන්නෙ...
    26.gif


    හා නැද්ද :P
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    NOWU0sd.png

    එක්වන්න අප සමග ඔබේ වටිනා මනාපය ලබාදී රේප් ගඟේ කිමිදෙන්න :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තමන්ගේ වත්තේ ආදායමත් ලබාගෙන අල්ලපු වත්තෙත් ආදායම එනවනම් හොද නැද්ද :lol::lol:watch & learn :P


    අපෝ ලැජ්ජ නැද්ද අනුන්ගෙ වතුවල දේවල් හොරකන් කරල විකුණගෙන කන්න...චික් විතරක්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උපුල් පීඩීඑන් ගේ පෝස්ට්ස් දැක හෝ මදුරුවන් අරීට පසුව හෝ රෙප් ලබාදීමට කාරුණික (අසරණ) වූ ජෑස්ට ප්‍රණාම්

    දුටු තැන දෙනවා අනිවා, නොදී මග අරින්නේ නෑ :yes::cool::yes::cool::yes::cool:

    තැන්ක්ස් පෙන්නලා දුන්නට, අපිට දීපු සහයෝගයට


    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,146
    1,519
    113
    ai kiyanna oneda?
    කිරියේ ජේෂ්ඨතම කුකුලාගෙන් අසම සම රෙප් පහරක් ඕනද???

    35n0y8i.jpg

    කරන්න තියෙන්නේ සචියට වෝට් කරන එක විතරයි ...


    NOWU0sd.png

    Wolverine ayyagen Rep eka gaddata passe tamai math sachi team ekata awe.
    Enna kalinma rep godak dunna vote eka demmata passe dansalak wage.

    Man wage experience eka athwindinna danna vote Sachiyata. Rep sure 100%
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තමන්ගේ වත්තේ ආදායමත් ලබාගෙන අල්ලපු වත්තෙත් ආදායම එනවනම් හොද නැද්ද :lol::lol:watch & learn :P

    අපිනම් අනුන්ගේ වතු වල මල් කඩන්නේ නෑ
    ඉල්ලගෙන ආපුවම බෙදල දානවා :lol::lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    අපෝ ලැජ්ජ නැද්ද අනුන්ගෙ වතුවල දේවල් හොරකන් කරල විකුණගෙන කන්න...චික් විතරක්

    waththe hulan walin adayam margayak ganna lankikayo :shocked:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ආ බන් උ දුක් වෙන්නේ ඇයි ..තමන්ගේ වත්තෙමල් ගස් වල මල් අඩු වෙන් නැතුව අල්ලපු වත්තේ මල් වලින් මේකේ වැඩ කරන සේවකයෝ පඩි ලබනවානම් පොර කොයිතරම් සතුටු වෙයිද :lol:

    තමන්ගේ වත්තේ ආදායමත් ලබාගෙන අල්ලපු වත්තෙත් ආදායම එනවනම් හොද නැද්ද :lol::lol:watch & learn :P

    ලැට් වලක් හරි කඩන් කන්න පුළුවන්, නිකන් දෙනවනම් ගුත් පුච්චන් කනඋන් හැම තැනම :(:(:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ෆෙකි අකුන්ට් 20 ක් තියනවා කාටද ඕනේ කාටද ඕනේ.

    ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.ඕකයි ෆේක් 20යි වෝට්ස් ටික අපිට දාපන් පුතී.නැත්නම් මේක GT ට අරිනවා.එක එකවුන්ට් එකක්වත් නැතිවෙන්න. :cool::cool:

    NOWU0sd.png
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.ඕකයි ෆේක් 20යි වෝට්ස් ටික අපිට දාපන් පුතී.නැත්නම් මේක GT ට අරිනවා.එක එකවුන්ට් එකක්වත් නැතිවෙන්න. :cool::cool:

    NOWU0sd.png
    ආ උබ කිව ගමන් gt අහන්න උබ gt ගේ අල්ලපු ගෙදර එකාද ?:lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.ඕකයි ෆේක් 20යි වෝට්ස් ටික අපිට දාපන් පුතී.නැත්නම් මේක GT ට අරිනවා.එක එකවුන්ට් එකක්වත් නැතිවෙන්න. :cool::cool:

    NOWU0sd.png
    සචිත් ගේ අය මාව බයකරනවා එහෙනම් executor දෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මෙහෙමයි එක්සියගෙ ටිම් එක හැසිරෙන්නෙ.

    Inspiron.jpg
     
    Status
    Not open for further replies.