Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සන්තෝසේ වැඩි කමට මොනා හරි තොලගෑවද දන්නෑ :sorry::sorry:

    අඩෝව් මල් බබා.උබ තනියෙන් බිවුවා එහෙනම්.අපි නැතුව:angry::angry:


    ඒ වගේ තමයි තනියෙන් සෙට් වෙලා :shocked::shocked::growl::growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුද ඔයාට එන්න කියුවේ ඉතින් :lol:

    බැන්න ගමන් එලියට බැස්ස ලැජ්ජයි බන් ලැජ්ජයි...අහක යන තොප්පිය ඔලුවෙ දාගෙන ගුලෙන් එලියට බැස්ස...:lol::lol::lol::lol: මෙහෙම ටීම් එකක් නම් දැක්කමයි...:baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැන්න ගමන් එලියට බැස්ස ලැජ්ජයි බන් ලැජ්ජයි...අහක යන තොප්පිය ඔලුවෙ දාගෙන ගුලෙන් එලියට බැස්ස...:lol::lol::lol::lol: මෙහෙම ටීම් එකක් නම් දැක්කමයි...:baffled::baffled:




     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Rep නැති අයට දීලා
    වේලි වේලි ඉන්නවද


    නැත්නම් Wolverine ලගෙන්
    ලොකුවට Rep ගන්නවද

    35n0y8i.jpg

    වැඩේ සිම්පල් ඔයාට කරන්න තියෙන්නේ

    Sachith නමට Vote කරන්න විතරයි

    NOWU0sd.png





    සචියට ගහලා
    ගොඩ යමල්ලා
    :yes::yes::yes::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    බැන්න ගමන් එලියට බැස්ස ලැජ්ජයි බන් ලැජ්ජයි...අහක යන තොප්පිය ඔලුවෙ දාගෙන ගුලෙන් එලියට බැස්ස...:lol::lol::lol::lol: මෙහෙම ටීම් එකක් නම් දැක්කමයි...:baffled::baffled:


    සහෝදරයා මට ඕනේ වෙලාවට මන් එන්නේ තෙරියා ??
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාගේ මතකේ ඔබේ රුව ඇදෙයි
    සුහද මාගේ ජීවේ ඔබ සතුයි
    ඔබේ සුවද මනමත් කරයි
    ඔබ මා හදේ සැරිසැරයි

    මතකයන් අලුත් කරගන්න එක්වන්න අප සමග
    ඔබේ වටිනා මනාපය අපට දෙන්න.

    NOWU0sd.png


    හැමදාම නෑ හැමතැනම නෑ
    රෙප් ගන්න පෝලිමේ එන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Rep නැති අයට දීලා
    වේලි වේලි ඉන්නවද


    අපෙන් ලොකු ලොකු රෙප් පාරවල් කනවද


    වැඩේ සිම්පල් ඔයාට කරන්න තියෙන්නේ

    Sachith නමට Vote කරන්න විතරයි

    NOWU0sd.png





    සචියට ගහලා
    ගොඩ යමල්ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙනයා;23072473 said:

    අම්මෝ මේක.. කව්ද යකු හැදුවේ.. :lol::lol::lol:
    ඕවට කස්ටියට රිදිලා බන් රෙප් එහෙමත් කපලා
    මරතොන්ඩි ගාන සෙට් එකක්ද කොහෙද බන්

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිව මේක තමයි කතාව....පන බයේ දගලනව ගුලට වෙලා...හිතපන්කො දැන් අපිනෙ මේ තෙර්ඩ් එක අදින්නෙ...එකිසියා හැගිලා හතරවටේ චන්ද හිගාකන්ඩ pm ගගහ දගලනව...මෙහෙම නයකයෙක් නම් මම ජිවිතේට දැකල නැ....නිකන් මූ හිතාගෙන ඉන්නෙ දින්නම ජනාධිපතිකම හම්බෙනව කියලද කොහෙද...:lol::lol::lol::lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    ඕවට කස්ටියට රිදිලා බන් රෙප් එහෙමත් කපලා
    මරතොන්ඩි ගාන සෙට් එකක්ද කොහෙද බන්



    මොනා උනත් එක නම් මරු අහ්හ්.. පට්ට creative :yes::yes:;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සහෝදරයා මට ඕනේ වෙලාවට මන් එන්නේ තෙරියා ??

    උබට ඔනෙ වෙලාවට උබ වරෙන් ...මම බැන්නම එන්ඩ එපා... බැන්න ගමන් දුවගෙන ආවම බලු වෙනව කියලවත් තේරෙන් නැද්ද බන්...එහෙම සාමන්ය දැනීමක්වත් නැතුවද කිරියෙ කඹ අදින්නෙ...අනික නායකකම ගත්තනම් ගෙට උන ගැටිස්සි වගේ ඉන්ඩ එපා බලාපන්කො සචිය...ඉගෙන ගනින් බන් ඉගෙන ගනින්...ලාමක චරිතනෙ බන් උබල...වයස කීයද...ළදරු පාසල්ද යන්නෙ???:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.