Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ වෝට් කරලා තියෙන්නේ එක්සියාට.බලපන් උන්, උන්ට වෝට් කරන උන්ට සලකන හැටි.උබේ රෙප් පවර් එකෙන් අපිට වැඩක් කරහන්.අපි දෙනවා රෙප්.

    NOWU0sd.png

    එයා අපිට වොට් කරලා නිවැරදිව... අන්න අපෙ අය රෙප් කරනව. එයා අපේ මෙම්බර්.. අපේ අය එයාව නාවයි එන එන ගානේ.. ඒවා එක්සියාගේ අයට ලැබෙන්නේ
     

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මම අලුත් නිසා මට කාටවත් චන්දෙ දෙන්න බෑ නේදෝ ???
     

    shihankumara

    Member
    Dec 19, 2016
    54
    9
    0
    sachige kandayamen rep labuna dennekgenma wadi purama labena paththata man vote eka denawa. :)
     
    Last edited:

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    6pJ5e.jpg



    අනෙ බන් මට තෙරෙන්නෙ නැ

    මගෙ රෙප් කපලා මෙක දාලා කවුඩො

    මෙක නැති වෙන්න රෙප් එකක් දිහන්කො ඉමෙජ් දාලා

    මෙහෙම කියලයි කපලා තියෙන්නෙ

    Elakiri Tug of War 2018... 04-08-2018 01:24 AM _Executer_ දුන්නා නෙද ponz eda

    Kiyala oya image eka dala

    ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ නිදහසෙ මනාපයක්වත් දෙන්න බැනෙ ...
     
    • Like
    Reactions: Sleepingwalker

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනෙ බන් මට තෙරෙන්නෙ නැ

    මගෙ රෙප් කපලා මෙක දාලා කවුඩො

    මෙක නැති වෙන්න රෙප් එකක් දිහන්කො ඉමෙජ් දාලා

    මෙහෙම කියලයි කපලා තියෙන්නෙ

    Elakiri Tug of War 2018... 04-08-2018 01:24 AM _Executer_ දුන්නා නෙද ponz eda

    Kiyala oya image eka dala

    ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ නිදහසෙ මනාපයක්වත් දෙන්න බැනෙ ...

    oya photo eka ain karapanko :growl::growl::growl:

    image off karapan
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    wedipurama kabe yaluwo inna peththata thamai gahanna wenne boss...
    ආ මචන් ... එහෙනම්
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif



    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    wedipurama kabe yaluwo inna peththata thamai gahanna wenne boss...

    Gini melayo apita sup eka one..........


    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම

    Jayawewa..!!!!
     
    Status
    Not open for further replies.