Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනෙ බන් මට තෙරෙන්නෙ නැ

    මගෙ රෙප් කපලා මෙක දාලා කවුඩො

    මෙක නැති වෙන්න රෙප් එකක් දිහන්කො ඉමෙජ් දාලා

    මෙහෙම කියලයි කපලා තියෙන්නෙ

    Elakiri Tug of War 2018... 04-08-2018 01:24 AM _Executer_ දුන්නා නෙද ponz eda

    Kiyala oya image eka dala

    ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ නිදහසෙ මනාපයක්වත් දෙන්න බැනෙ ...


    කාපුවත් උඩට ආවා යකෝ.

    එක්සි ඇයි බන් මෙහෙම උඹලගේ උන්ගේම රෙප් කපන්නේ.අපි කැපුවා කියලා පෙන්නන්නද? :confused::confused::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gini melayo apita sup eka one..........


    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම

    Jayawewa..!!!!


    මේ හරියටම රනිල් වික්‍රමසිංහගේ වගේ චරිත ලක්ශණ නේද?

    තවමත් ඔබ රැවටෙනවාද?

    ඔබේ මනාපය නිවැරදි කණ්ඩායමට පලකරන්න.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Ko Thawa katada one?

    VOTE FOR SACHITH Guys!:yes:


    NOWU0sd.png

    NOWU0sd.png
    NOWU0sd.png


    :cool::love:


    280wti.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනෙ බන් මට තෙරෙන්නෙ නැ

    මගෙ රෙප් කපලා මෙක දාලා කවුඩො

    මෙක නැති වෙන්න රෙප් එකක් දිහන්කො ඉමෙජ් දාලා

    මෙහෙම කියලයි කපලා තියෙන්නෙ

    Elakiri Tug of War 2018... 04-08-2018 01:24 AM _Executer_ දුන්නා නෙද ponz eda

    Kiyala oya image eka dala

    ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ නිදහසෙ මනාපයක්වත් දෙන්න බැනෙ ...


    ඇයි මෙ අපෙ කොල්ලොන්ට මෙහෙම වෙන්නෙ

    ජර වැඩ ඔයි මෙවා

    අපි අවන්කව රෙප් 12 ගානෙ හරි මම තනියම දුන්නා පුලුවන් තරම් සප් කරපු උන්ට

    එහෙම වෙලයි මෙච්චර වොට්ස් ආවෙ කුහකයො වෙන්න එපා :angry:

    හරි දුකයි බන් :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මේ හරියටම රනිල් වික්‍රමසිංහගේ වගේ චරිත ලක්ශණ නේද?

    තවමත් ඔබ රැවටෙනවාද?

    ඔබේ මනාපය නිවැරදි කණ්ඩායමට පලකරන්න.


    :lol::lol: ඔහොම ජෝක්ස් දාන්න එපා යකු :rofl::P
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    කාපුවත් උඩට ආවා යකෝ.

    එක්සි ඇයි බන් මෙහෙම උඹලගේ උන්ගේම රෙප් කපන්නේ.අපි කැපුවා කියලා පෙන්නන්නද? :confused::confused::confused:

    උබලාගෙ පැත්තෙ උන් තමයි බන් මෙහෙම කරෙ

    අරුන් නෙමෙ

    ඇයි බන් මෙහෙම අපිට වෙන්නෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උබලාගෙ පැත්තෙ උන් තමයි බන් මෙහෙම කරෙ

    අරුන් නෙමෙ

    ඇයි බන් මෙහෙම අපිට වෙන්නෙ

    නෑ මචං, අපෙත් කපල තියෙන්නේ. දෙපැත්ත කොටවන්න හදන්නේ කොටළුවෝ සෙට් එකක්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    උබලාගෙ පැත්තෙ උන් තමයි බන් මෙහෙම කරෙ

    අරුන් නෙමෙ

    ඇයි බන් මෙහෙම අපිට වෙන්නෙ


    උදෑසන අහාරයේ පින්තුරයක් දාලා තියෙන්නේ අදාළ උන් :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලාගෙ පැත්තෙ උන් තමයි බන් මෙහෙම කරෙ

    අරුන් නෙමෙ

    ඇයි බන් මෙහෙම අපිට වෙන්නෙ

    උඹලගේ කැපුවම අපි අහුවෙන බව දැන දැනම අපි රෙප් කපන්නේ නෑ පුතී.ඕවා අනුකම්පාව ගන්න උඹාලගෙ උන්ම කරන වැඩ
     
    Status
    Not open for further replies.