Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    42/2 = 21

    මොන ජීවිතද මෙව්වා?

    :lol::lol::lol::lol:


    නානවානම් නාන්ඩ පනිනවනම් පනින්ඩ

    images
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ දවස් ටිකේ වැඩ ඉවරයක් නෑ.. මේක බලන්නවත් බැරි උනා.. :(කාටවත් සප් එකක් දෙන්නත් බැරි උනා.. හෙට ඉදන් තමා නිවාඩු

    Ecsita diyan kollo...!!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ කොහොමද දන්නේ 21ක් කැපිලා තියෙන්නේ කියලා?:lol:

    42ක් රෙප් පවර් තියෙන එකෙක් කියලා ඇරෝ කියලා තියෙනවා දැක්කේ නැද්ද?42ක එකෙක් රෙප් කැපුවම කැපෙන්නේ 21යි.මුගේ රෙප් 42ක් කපන්න මේකේ 84 ක පවර් එකක් තියෙන එකෙක්වත් නෑනේ :lol::lol:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    42ක් රෙප් පවර් තියෙන එකෙක් කියලා ඇරෝ කියලා තියෙනවා දැක්කේ නැද්ද?42ක එකෙක් රෙප් කැපුවම කැපෙන්නේ 21යි.මුගේ රෙප් 42ක් කපන්න මේකේ 84 ක පවර් එකක් තියෙන එකෙක්වත් නෑනේ :lol::lol:

    අන්නේකයි ශමියා....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:

    දෙන්නෙ නැ

    එක්සාට වොට් එක දුන්නොත් රෙප් 12++ මගෙන් දෙනවා

    දෙන්නම් කාසි ඉල්ලෙයි 😂🔫
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සොහොන;23075237 said:
    දෙන්නෙ නැ

    එක්සාට වොට් එක දුන්නොත් රෙප් 12++ මගෙන් දෙනවා

    දෙන්නම් කාසි ඉල්ලෙයි 😂🔫

    එල සොහොනා..
    මත් 18 ඩෙනව
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රේප් පවර් 42 නම දාලා රේප් කපන්න බැරි ගෝතයා මොකාද කියලා නොකීවට දන්නවනේ :baffled::baffled::baffled::baffled:කොන්ද පන ඇතිව පිරිමිකමක් තියනවනම් නම දාලා රේප් කපපිය ..
    #රේප් 42 මේකේ ඉන්න මල් පොන්නයාට කියන්නේ
    උබේ අම්මට පාරේ ඉන්න එකෙක් හදි කොරලා වෙන්න ඕන උබ වගේ අවජාතකයෝ බිහි කරන්නේ :angry:

    අම්මලා තාත්තලා අල්ලාගෙන පොඩි උන වගේ හැසිරෙන්න එපා
    වැඩිහිටියෝ වගේ හැසිරියල්ලා හැමෝම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේප් පවර් 42 නම දාලා රේප් කපන්න බැරි ගෝතයා මොකාද කියලා නොකීවට දන්නවනේ :baffled::baffled::baffled::baffled: :angry:
    මං දන්න විදිහට..
    rep eka ++ denakota full rep power eka ma himi wenawa
    -- rep dunnoth total eken bagayai rep points deduct wenne :rolleyes:
     
    Status
    Not open for further replies.