Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්නෙ චීත්ත ටිකයි ගෑනු ටිකයි පොන්නයො ටිකකුයි නේද :rofl:

    රෙප් දෙන්න අපේ පුක කහනව කියල හිතුවද බ්‍රෝ.. ?



    මෙන්න ඉතින් බ්‍රදර්හුඩ් නායකයාගෙ බ්‍රදර්හුඩ් බෙරෙනවා :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    SS සේදිරිස්:lol:
    :

    avatar476738_4.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ සපෝට් කරද්දි එක පැත්තකට සපෝට් කරලන් බන්..එකකට චන්දෙ දීල අනිත් පැත්තෙන් රෙප් ගන්ඩ හදන වගේ බාල වැඩ කරන්ඩ එපා..ඕව එක්සියද උබලට කියල දුන්නෙ ..ඕව චීත්ත වැඩ බන් චීත්ත වැඩ..

    බොරු පම්පොරි රෙප් දෙන්නෙ නැ වැඩක් නැ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්නෙ චීත්ත ටිකයි ගෑනු ටිකයි සොන්නයො ටිකකුයි නේද :rofl:

    :rofl::rofl: එක්සියාගේ චීත්ත සoගමේට සචියගෙන් බර අවි ප්‍රහාරයක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113

    මොකෝ බන් උබ අපේ දිනූශ නගාටත් රෙප් දෙනවද අපිටනෙ එයා චන්දෙ දුන්නෙ... :lol::rofl::P

    දිනූෂ නගා හෙරක්නෙ බලන්යනකොට.

    අපි එහෙම බොරු කියල කාගෙන්වත් රෙප් ගන්නෙ නෑ

    අපි දෙන්නෙත් Executerට

    ගන්නෙත් Executer ටීම් එකෙන්
     
    • Like
    Reactions: hchri

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;23076824 said:
    මෙන්න ඉතින් බ්‍රදර්හුඩ් නායකයාගෙ බ්‍රදර්හුඩ් බෙරෙනවා :lol:


    ඔය මට්ටමටනන් වැටෙන්න එපා බන් පෝස්ට් එඩිට් කරල දාන තත්වෙට... :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23076828 said:
    බොරු පම්පොරි රෙප් දෙන්නෙ නැ වැඩක් නැ :(

    එක්සියගෙ පැත්තට චන්දෙ දිල අපෙන් රෙප් ඉල්ලන එක්සියාගේ චීත්ත සoගමේ තවත් එක් සාමාජිකයෙක් හැමෝම හදුනා ගන්න..
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    දිනූෂ නගා හෙරක්නෙ බලන්යනකොට.

    අපි එහෙම බොරු කියල කාගෙන්වත් රෙප් ගන්නෙ නෑ

    අපි දෙන්නෙත් Executerට

    ගන්නෙත් Executer ටීම් එකෙන්
    මම කොහෙද එයාලගෙන් රෙප් ඉල්ලුවේ? :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දිනූෂ නගා හෙරක්නෙ බලන්යනකොට.

    අපි එහෙම බොරු කියල කාගෙන්වත් රෙප් ගන්නෙ නෑ

    අපි දෙන්නෙත් Executerට

    ගන්නෙත් Executer ටීම් එකෙන්


    උබලා අර ඉන්ස්පිරොන් පැණි හලන්නෙ එහෙනන් අරහෙ....රෙප් ගැන අහ අහ


    33kc12w.png

    giphy.gif
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔය මට්ටමටනන් වැටෙන්න එපා බන් පෝස්ට් එඩිට් කරල දාන තත්වෙට... :no:

    යුද්දයක් කරද්දි ඔනෙම දෙයක් ඔට්ටුයි බොරො

    අපි පුක කියලා කියද්දි මුලින්ම අපෙ පලු ඇරියෙ කවුද :(
     
    Status
    Not open for further replies.